මචං මෙහෙමයි ගොඩක් ඉන්ටර්නෙට් බලන්නේ නැති අය ඉන්නව
ඉන්ටර්නෙට් බැලුවත් එලකිරිය , ෆේස්බුක් එහෙම එන්නේ නැති අය
එයාලට දැනගන්න නම් කිසියම් සංවිදානයක් හරහා මේ දැනුවත් කිරීම් මුද්‍රණය කරල
බෙදා හරින්න ඕනි