රට සතුව ගෑස් සංචිත පවතිනවා

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    රට සතුව ගෑස් සංචිත පවතින බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය. එක් සමාගමක් විසින් තම ව්‍යාපාර බංකොළොත් බව පැවසීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    පතිරණ මහතා බව පැවසුවේ, ඊයේ (10දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මාධ්‍යවේදියා - සීනි මිල රුපියල් 150කට තියෙන්නේ. සීනි හිගයක් ඇති වෙලා තියනවද?
    ඒ අතර ගැස් හිඟයක් ඇතිවෙලා තියෙන බව පේනවා. රජය මේ සියල්ලට විසඳුමක් ලබාදෙන්න සුදානමක් තියෙනවා ද?

    අමාත්‍යවරයා - සිනි ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැනට රට සතුව මාස තුනකට අවශ්‍ය සංචිත පවතිනවා. මොකද සීනිවල බදු අඩුකළාට පස්සෙ විශාල ප්‍රමාණයක් රටට සිනී ආනයනය කළා. ඒ නිසා සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නෑ. මේ ගැන අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුවත් කරලා තියෙනවා, ගෑස් තත්ත්වය ගැනත් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වෙලා තියෙනවා. මේකට හේතුව එක සමාගමක් විසින් තමන්ගේ ව්‍යාපාර බංකොළොත් බව පැවසීම. නමුත් රට සතුව ගෑස් සංචිත තියෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උබල වගේ බත් කන හරක් ගෙදර වතුර ටැන්කි වලටත් ගෑස් පුරවගෙන ඇවිත් තිබ්බනෙ. මැරුණම පුච්චගන්නද මන්ද ඔච්චර ගොඩ ගහගෙන.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උබල වගේ බත් කන හරක් ගෙදර වතුර ටැන්කි වලටත් ගෑස් පුරවගෙන ඇවිත් තිබ්බනෙ. මැරුණම පුච්චගන්නද මන්ද ඔච්චර ගොඩ ගහගෙන.
    ජනාධිපතිතුමාගේ සහ අපේ ආණ්ඩුවෙ වාසනාවට ලැබෙන දේවල්වලට ඊරිසියා කරන්ඩ විතරියි උබලට පුලුවන්. ගූඇන්පි හැත්ත.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    රට සතුව ගෑස් සංචිත පවතින බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය. එක් සමාගමක් විසින් තම ව්‍යාපාර බංකොළොත් බව පැවසීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    පතිරණ මහතා බව පැවසුවේ, ඊයේ (10දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මාධ්‍යවේදියා - සීනි මිල රුපියල් 150කට තියෙන්නේ. සීනි හිගයක් ඇති වෙලා තියනවද?
    ඒ අතර ගැස් හිඟයක් ඇතිවෙලා තියෙන බව පේනවා. රජය මේ සියල්ලට විසඳුමක් ලබාදෙන්න සුදානමක් තියෙනවා ද?

    අමාත්‍යවරයා - සිනි ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැනට රට සතුව මාස තුනකට අවශ්‍ය සංචිත පවතිනවා. මොකද සීනිවල බදු අඩුකළාට පස්සෙ විශාල ප්‍රමාණයක් රටට සිනී ආනයනය කළා. ඒ නිසා සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නෑ. මේ ගැන අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුවත් කරලා තියෙනවා, ගෑස් තත්ත්වය ගැනත් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වෙලා තියෙනවා. මේකට හේතුව එක සමාගමක් විසින් තමන්ගේ ව්‍යාපාර බංකොළොත් බව පැවසීම. නමුත් රට සතුව ගෑස් සංචිත තියෙනවා.
    මේ මොකාද මේ, තව පොඩ්ඩෙන් erozan කියල හිතාගෙන හොඳ reply එකක් දානවා, වෙලාවට user name එක බැලුවේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මේ ගූ රෝසන් කියන එකා එක්කෝ ජෙප්පෙක් නැත්තම් සිරා ගුපියෙක්..මූ කරන්නේ ආන්ඩුව ගැන තරහ ඇතිවෙන පෝස්ට් හීන් නූලෙන් දාන එක.. නිකමට හිතපන් මේ වෙලාවේ කොහෙවත් ගෑස් නෑ..මු ආන්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නව වගේ කරන්නේ මිනිස්සු අවුස්සන එක..හොඳට හිතල බලපල්ලා...

    යකෝ උගේ ප්‍රොෆයිල් පි එක දාගෙන දීපු ආතල් එකක් නේද..ඌ උනත් මෙහෙම තමයි හැබැයි...
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රට සතුව ගෑස් සංචිත පවතින බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය. එක් සමාගමක් විසින් තම ව්‍යාපාර බංකොළොත් බව පැවසීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    පතිරණ මහතා බව පැවසුවේ, ඊයේ (10දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මාධ්‍යවේදියා - සීනි මිල රුපියල් 150කට තියෙන්නේ. සීනි හිගයක් ඇති වෙලා තියනවද?
    ඒ අතර ගැස් හිඟයක් ඇතිවෙලා තියෙන බව පේනවා. රජය මේ සියල්ලට විසඳුමක් ලබාදෙන්න සුදානමක් තියෙනවා ද?

    අමාත්‍යවරයා - සිනි ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැනට රට සතුව මාස තුනකට අවශ්‍ය සංචිත පවතිනවා. මොකද සීනිවල බදු අඩුකළාට පස්සෙ විශාල ප්‍රමාණයක් රටට සිනී ආනයනය කළා. ඒ නිසා සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නෑ. මේ ගැන අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුවත් කරලා තියෙනවා, ගෑස් තත්ත්වය ගැනත් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වෙලා තියෙනවා. මේකට හේතුව එක සමාගමක් විසින් තමන්ගේ ව්‍යාපාර බංකොළොත් බව පැවසීම. නමුත් රට සතුව ගෑස් සංචිත තියෙනවා.
    5A902855-5EFC-4720-BCB5-3F3407DE80B8.jpeg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොද වෙලාවට දැනුවත් කලේ , බය වෙලා හිටියේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙනම් ඇයි කියපන්කො අලුතින් සිලින්ඩර් දෙන්නේ නැත්තේ ඔහොම තියෙනවනම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගේ පුකට තමා ගෑස් බටේ ගහලා ගෑස් ගන්න වෙන්නෙ යන විදිහට 😅