පාස්පෝර්ට් අවශ්‍යම අය පමණක් ගැනීම සඳහා පැමිණෙන්න...- විජිත හේරත්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ඉල්ලා සිටියි.

    ඔහු පැවසුවේ නව පාස්පෝට් තවත් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු එම ගැටලුව විසඳෙන බවත්ය.

    පසුගිය දින වල බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලට පාස්පෝට් ලබාගැනීම සඳහා විශාල වශයෙන් පිරිස් පැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

    "ප්‍රමුඛතාවය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ඇත්තටම ඒක නිර්ණය කරන්න වෙන්නේ ඇත්තටම මානුෂීය හේතු සහ එය දිහා බලලා. 10,000ක් එන්නේ නෑ. නමුත් 2,000ක් විතර දවසකට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ අයට ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය අසාර්ථක වෙලා තියෙනවා. මොකද ඒකේ ව්‍යාජ ක්‍රම භාවිත කරලා තියෙනවා. සිම් කාඩ් දෙක තුන භාවිත කරලා සමහර ඒජන්සි තියෙනවා ඔවුන් මැදිහත් වෙලා මේක මැනිපියුලේට් කරලා තියෙනවා. ඒ ගැටලුව නිසා තමයි ඒක වෙනස් කරලා තියෙන්නේ. දැනට යම් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ අපහසුතාවයට පත්වෙන එකක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ යම් සීමා සහිත ප්‍රමාණයක් අපි ටෝකන් දෙනවා. ඒ නිසා අර දිගුකාලීනව ගමන් යන්න ඉන්න අය - අපිට කියන්න බෑ එන්න එපා කියලා - ඉල්ලීමක් කරනවා ඒ අය කලබල වෙන්න එපා තව විශාල පාස්පෝට් ප්‍රමාණයක් ලංකාවට එනවා ඒ මුද්‍රණ කටයුතු අවසන් වුණහම එතකොට මේ කිසි ගැටළුවක් නැතිව ගන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය අවශ්‍යතා තියෙන අය පමණක් මේක ලබාගන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරනවා."

    විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් අදත් (29) බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට විශාල ජනතාවක් පැමිණ සිටියහ.

    ඒ අසල මාර්ගයේ පෝළිම්වල රැඳී සිටින තමන්ට අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ජනතාව පෙන්වා දුනි.

    පසුගිය ආණ්ඩුව සමයේ ඇති වූ මෙම අර්බුදයට පිළියම් ලෙස එවක රජය ඇණවුම් කර තිබූ නව විදෙස් ගමන් බලපත්‍ර 750,000 කඩිනමින් ගෙන්වා බෙදාහැරීමට වත්මන් ආණ්ඩුව පියවර ගත්තේය.

    එම විදෙස් ගමන් බලපත් නිකුත් කිරීම ඔක්තෝබර් 23 වනදා ආරම්භ කළේය.

    එහෙත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අති විශාල පිරිසක් පැමිණ සිටීම නිසා ඊයේ මෙන්ම අද දිනයේත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් දක්නටය ලැබුණි.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    NGlZzy8.png

    මගෙත් පාස්පෝට් එක්ස්පයර් වෙලා ආයිබෝං..
    ටිකක් පෝලිම අඩු වුනාම අරගන්න ඕන..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    @emoji diaries සුදු පුතා,මේවා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනය කරනෙ නැද්ද එතකොට? හෑල්ලක් එහෙම ලියමුද? 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    ගිය වසර 3 ට රට ගියපු ගණන කියාද?
     
    • Haha
    Reactions: Mr Bones

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    @emoji diaries සුදු පුතා,මේවා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනය කරනෙ නැද්ද එතකොට? හෑල්ලක් එහෙම ලියමුද? 🤭 🤭
    බොලාට මතක් වෙන්න කලින්ම මමම හෑල්ල ඇද්දා පුතා. සිලෙක්ටිව් ඇම්නිෂියා අපිට නැනේ. පටන්ගත්ත ගේමේ අපි ඉන්නවා.
    එදත් අදත් උබලාට මූලික අයිතිවාසිකම් ජෝක් උනාට මිනිස්සුන්ට ඒක ඉන්න පාලකයාට වඩා ලොකුයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    බොලාට මතක් වෙන්න කලින්ම මමම හෑල්ල ඇද්දා පුතා. සිලෙක්ටිව් ඇම්නිෂියා අපිට නැනේ. පටන්ගත්ත ගේමේ අපි ඉන්නවා.
    එදත් අදත් උබලාට මූලික අයිතිවාසිකම් ජෝක් උනාට මිනිස්සුන්ට ඒක ඉන්න පාලකයාට වඩා ලොකුයි.
    අමෝ අමෝ අති උතුම් ඩොක්ටර් සර් සමාවෙන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රනිල් ගහපු පාස්පෝට් ටික මේ ගොන් හුත්තිගේ පුතලාට බෙදා ගන්න බැහැ නේ🤮
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788

    u gahawa pakak, ube ammata wenna athi gahana hathe. gon pakaya
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    NGlZzy8.png

    මගෙත් පාස්පෝට් එක්ස්පයර් වෙලා ආයිබෝං..
    ටිකක් පෝලිම අඩු වුනාම අරගන්න ඕන..

    සේම් සේම්, ළඟදි යන්න උවමනාවක් නැති නිසා ඩිජිටල් එක එනකන් ඉන්නව කියල හිතාගෙන ඉන්නෙ. කලිනුත් අප්ඩේට් නොකලෙ ඕක එයි කියල හිතාගෙන තමයි.
     
    • Like
    Reactions: Lejayange

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන අක්‍රමිකතාද මෝඩ ජෙප්පනි අයිඩී නොම්මරේට ඔන්ලයින් එපොයින්මන්ට් එක දාගන්න දුන්නම. සිම් කාඩ් පනහා තිබුනත් අයිඩී තියෙන්නේ මිනිහෙක්ට එකයි. ඔන්ලයින්ම ගානත් ගෙවන්න සෙට්කරාම අක්‍රමිකතා ශකබුං.
    නොදන්න අයට උදව්වට ප්‍රාදේශීය සබාව වගේ තැනක යම් අයකිරීමකට සතියකට සැරයක් ජෙප්පෙක් තිබ්බම වැඩේ ඉවරයි.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඌ ගැහුවා පාස්පෝට් මම ගැහුවා උඹේ අම්මට🤌
    ekatanam baya wenna deyak naha, tho dara ponnayek ne ubata gahana baha kiyala elakiri ekama danawa. ube ammanam wada karaya. andu kiyakin ariyada eth ekita ganak naha. thamath redda usan innawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ekatanam baya wenna deyak naha, mama dara ponnayek ne mata gahana baha kiyala elakiri ekama danawa. Mage ammanam wada karaya. andu kiyakin ariyada eth ekita ganak naha. thamath redda usan innawa
    ඔව් ඉතින් උබල ගේ පවුලම සක්කිලි පවුලක් නේ ඕක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ 🤌
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඔව් ඉතින් උබල ගේ පවුලම සක්කිලි පවුලක් නේ ඕක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ 🤌
    ane hutha uba asa eka baleta awe naha kiyala puka didid nahayen adana epa. ratata kelawenakan balan inna sakkili balla thope pawulatama hena gapiya
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ane hutha uba asa eka baleta awe naha kiyala puka didid nahayen adana epa. ratata kelawenakan balan inna sakkili balla thope pawulatama hena gapiya
    අනේ තෝ අනුරගේ බෙට්ට ලේව කන එකා නේ🤣
    තෝ වගේ සක්කිලි බල්ලෝ අපි එල්ලනවා බාල්කේ වැඩිකල් යන්නේ නැහැ🥰
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මිනිස්සු රස්තියාදු කරන්නෙ නැතිව යද්දි off කරල යන්නෙ නැති servers ටිකක් දාල schedule system එකක් දාන්න බැරිද. passport ටික එනකම්.