රට හදන එක මහ දෙයක් නොවෙයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    සම්පුර්ණ කතාවම දාන්නෙ නැතිව මේ විදිහට කෑලි ටිකක් කපල, තනි කතාවක් හදල joke එකක් විදිහට ප්ලේ කරලා කුජිත කරන ක්‍රමය හොයාගත්තේ ITN එකෙන් ..


    මොනවා උනත් මෙයත් නන්දසිරි වගේ ලගින්ම යන ඩයල් එකක්
     
    • Like
    Reactions: IMMuhandiram

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    mu bariwelawath janadipathi wela hitiya nam apita mehema wenne nah... mokada me wenakota apith marila uth marila..
    එහෙම වෙන එකක් නෑ බං .
    චීන්නු හරි ඉන්දියාව හරි ඇමරිකාව හරි මේක අල්ලගනී මූට මොනා හරි ගුන්ඩුවක් දීලා

    අපරාදෙ කියලත් හිතනවා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Hot Shots Idiot GIF
     
    • Haha
    Reactions: bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223
    113
    කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ තියෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    Sirama kathawa
    තියන තත්වෙට විරෝදතා නෙවෙයි මූ කරන්නේ.. ඒක අස්සේ මූ පොර වෙන්න හදනව. මුගේ පින්තූර උස්සගෙන යන්න චන්දයක් නෙවෙයිනේ බන්. අර පාරවල් දෙපැත්තේ මිනිස්සු කරන විරෝදතා මරු ඊට වඩා
     
    • Like
    Reactions: Any.key and icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තියන තත්වෙට විරෝදතා නෙවෙයි මූ කරන්නේ.. ඒක අස්සේ මූ පොර වෙන්න හදනව. මුගේ පින්තූර උස්සගෙන යන්න චන්දයක් නෙවෙයිනේ බන්. අර පාරවල් දෙපැත්තේ මිනිස්සු කරන විරෝදතා මරු ඊට වඩා
    Sirawata, "Badu mila wedi " kiyala banner ekak aran yanawa .eke Sajith ge face eka tiyenne
    hariyata Sajith badu mila wedi kara wage