ඔය රැල්ලට පුඩින්, මුට්ටි කේක් හදන උන් මේ වගේ දෙයක් කරලා රට යැව්වනම් රටට ඩොලර් හරි ඵනවා..
කින්නියා ?මමත් ලංකාවේ ඉද්දි කරා. හදිස්සිකාරයොන්ට ඕක කරන්න ඕන ක්‍රමේ තමයි ඔය ගල් පැලුම් අස්සෙ, තාප්ප අස්සේ කාලයක් තිස්සේ පවු ගෙවාගෙන හැදෙන ගස් ගලවලා පෝච්චියක ඉන්දන එක.
කින්නියා ඉන්න කාළේකින්නියා ?
කෙන්යා ?
කලබලේට දැක්කේවයිෆ්ගේ මාම කරනව. පොරගෙ කෙල්ල ජප්පියක් තරුන කාලේ ඒකිව මතක්වෙන්න කරන්නෙ වගේ සීන් එකක් ගෙදර බොන්සායි කරපු ගස් ගොඩක් තියෙනවා. සමහර ඒවනම් හැදිලත් නෑ හරියට.
honda kathawak demand eka denna lankawe market ekak ko mewata buyers la amu kummahiyo, suddo gaththoth ratakin thawa ratakata gas yawanna puluwanda? shaka nirodayana balapanne nadda? hotels walatanam gani habaiබොන්සායි හැදුව කියල කැරමල් පුඩින් කන්න හම්බෙනවද බන්