රට හදිසි තත්වයක..??
සියළු පොලිස් ස්ථාන සක‍්‍රීය තත්වයට පත් කරන්නට ජනපතිගෙන් නියෝග..
රට හදිසි තත්වයක..?? සියළු පොලිස් ස්ථාන සක‍්‍රීය තත්වයට පත් කරන්නට ජනපතිගෙන් නියෝග..
වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද පස්වරු 06.00 සිට රට පුරා සියළුම පොලිස් ඒකක සක‍්‍රිය තත්වයට (Alert) පත් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.
මේ බව මේ වන විටත් දිවයිනේ සියළු පොලිස් ස්ථානයන් වෙත දන්වා ඇති අතර නිවාඩු ගිය නිලධාරීන් පවා වහා රාජකාරියට කැදවා ඇත.
සක‍්‍රීය තත්වයට පත් කිරීම යනු ඕනෑම හදිසි තත්වයකට මුහුන දීම සදහා සූදානමින් සිටීම වන අතර ජනාධිපතිවරයා විසින් මෙසේ සිදු කර ඇත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින දේශපපාලන අරගලය බවද වාර්තා වෙයි.