රට හරි අතට - මාලිමාව රට ගොඩ දමමින් ඉදිරියට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    අස්වැසුම මගින් ජනතාවගේ බඩ කට පිරවීම මලිමාවේ අභිප්‍රායයි

    දැනට මිලියන පවුල් 1.74 කට අස්වැසුම ලබාදෙමින් සිටි . රටේ මුළු පවුල් ඒකක සංඛ්‍යාව මිලියන 6ක් වන අතර දැනට 1/3ක ආසන්නයකට අස්වැසුම ලබා දී තිබේ .
    එය මලිමාවේ ජයග්‍රහණයක්!


    රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ අරමුණින් සහ පොහොසත් රටක් තේමාව කරගත් ආණ්ඩුවේ මේ ගමන ඉතාම ලස්සනට ඉදිරියට යමින් තිබේ .

    ඔබටත් දැනෙන අපහසුකම් ලගම පක්ෂ කාර්යාලයට දැන්වා ඔවුන්ගේ අභිප්‍රාය වන රටේ ජනතාවගෙන් 2/3කට ලබාදෙන අස්වැසුම ලබාගන්න.

    ඉදිරි මැතිවරණ සියල්ලේම ජය මාලිමාවටම ලබා දෙමු!

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    පරීක්ශ්ණය - පොහොසත් රටක් ලස්සන ජිවිතයක් = 100%

    නිරීක්ශනය - අස්වැසුම ලැබෙන පවුල් = ලස්සන ජිවිතයක් = 6/22=27.27%

    නිගමනය - මාලිමාව අස්වැසුම විතරක් දුන්නත් රට 27%ක් ගොඩ දාලා ඉවරයි!
     
    • Haha
    • Like
    Reactions: supun_sg and KDH

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,043
    113
    Mother Earth
    "රටේ සෑම පුරවැසියෙකු සඳහාම අස්වැසුම ලැබිය යුතුයි."

    -සුනිල් හඳුන්නෙත්ති
    (ලංකාදීප)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මම අස්වැසුම අරන් රැකියා කරන උන් ගැන ග්‍රාමයට පෙත්සම් ගහනවා . ඌ කරන් නැත්තම් ඊට උඩට . අපි හැමෝම කරමු

    අස්වැසුම ලාභින් ප්‍රසිද්ධ කරන්න ඕනේ