අස්වැසුම මගින් ජනතාවගේ බඩ කට පිරවීම මලිමාවේ අභිප්‍රායයි
දැනට මිලියන පවුල් 1.74 කට අස්වැසුම ලබාදෙමින් සිටි . රටේ මුළු පවුල් ඒකක සංඛ්‍යාව මිලියන 6ක් වන අතර දැනට 1/3ක ආසන්නයකට අස්වැසුම ලබා දී තිබේ .
එය මලිමාවේ ජයග්‍රහණයක්!
රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ අරමුණින් සහ පොහොසත් රටක් තේමාව කරගත් ආණ්ඩුවේ මේ ගමන ඉතාම ලස්සනට ඉදිරියට යමින් තිබේ .
ඔබටත් දැනෙන අපහසුකම් ලගම පක්ෂ කාර්යාලයට දැන්වා ඔවුන්ගේ අභිප්‍රාය වන රටේ ජනතාවගෙන් 2/3කට ලබාදෙන අස්වැසුම ලබාගන්න.
ඉදිරි මැතිවරණ සියල්ලේම ජය මාලිමාවටම ලබා දෙමු!
පොහොසත් රටක් ලස්සන ජිවිතයක්