රට හාඩ් ඩිෆෝල්ට්!

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,728
    113
    හස්තිශෛලපුර
    ඉතින් මට මොකද කියල SB එතනත් නිදි. ඉතින් ගොඩයයිද? 🤐🤐🤐🤐
    oka aharan hitiya kiyala goda yanawada? :D maru lontha dial tikak tamai apiwa niyojane karanna parliament gihin inne

    OnlyFans is the solution.
    1652878449696.jpeg

    ------ Post added on May 18, 2022 at 6:24 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,349
    113
    ප*යාගල
    sorry.com
    එක සදරනිකරණය කරන්න සෙට් එකකුත් දාල
    මාත් බැලුව ජන්ගි අල්ලන් නටපු පොන්නයෙක් මොකද මේ එඑකපාරට ම ආර්තික ඔස්තාර් උනේ කොහොමද කියලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාත් බැලුව ජන්ගි අල්ලන් නටපු පොන්නයෙක් මොකද මේ එඑකපාරට ම ආර්තික ඔස්තාර් උනේ කොහොමද කියලා
    හිතේ ඉන්න ආලය එලියට පනිනවා නේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපේ හරක්ට තේරුනේ නැ රනිලා දැම්මේ මේක ශේප් කරලා මයිනලා ශේප් එකේ රටකට පනින්න කියන එක. ඔය ඩොලර් නැති එක රටටම කිව්වා කියල රනිල් ලොකු අත්තේ තිබ්බා. උබලා හොදටම දන්නවා මිට සති දෙකකට කලින් ඩොලර් මිල් 50 යි තිබ්බේ කියල. ඉතින් මේ වෙනකොට එක මිලියනෙට බැහැලා කියන එක රනිල් කියන්න දෙයක් නැ . ඕකෙන් කලේ අරගලේ ගැම්ම බස්සපු එක. ඕක දැනගෙන අරගලේ අල්ලාගෙන හිටි කොල්ලෝ කෙල්ලෝ පට්ට. දැන්වත් මේකේ ඉන්න උන් කියන දේවල් හොදට කල්පනා කරලා බලපල්ලා. නැත්නම් ආයි රනිලාගෙන් අරගන්නේ තෙල් නොදා :lol: :lol: :lol: :lol:
    :yes: :yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිට්ටෝ බය කරන්න එපා. පීස්.......
    ඊස්වර දෙයියෝ බට කොල කාපු එකේ මිට්ටෝ මේ අමාරු කාලේ තණකොල හරි කාල ගේම ගහයි.

    ඊශ්වර නෙමෙයි බං විෂ්ණු දෙවියො.