අන්තිමට නාකි වුනාම හම්බ කරලා තියෙන්නේ අපිට නෙමේ..අපේ ලමයිට..හම්බ කරලා මැරෙන්නේ අන්තිමට හිස් අතින්නම් ඇයි හම්බකරන්න දගලන්නේ කියලා ගැටලුවකුත් එනවා.
කවදා කොතන මැරෙයිද කියලා කවුරුත් දන් නෑ .අපේ ජිවිත වලට කිසිම ගැරන්ටියක් නෑ. මිනිසෙක් ඉපදීමේ අරමුණ මේ සන්සාරෙන් ගැලවීම ..එහෙම බැරිනම් පින් දහම් කරගෙනවත් ජීවත් වෙන එක ..ඒච්චරමයි.....
![]()
යන තැනක පලයන් බන් අපිට වදයක් නොවී...අපි නම් රට යහපත් කරගන්ඩ උස්සහ කරනව, එහෙම කරන්ඩ පුලුවන් කියල විස්වාස හරි කරනව..
මේ රට එපා වී ඇත. රට හැර යාමට තීරනය කලෙමි. මන්ද යත් දේශපාලනේ පෙනෙනතෙක් මානයේ කුජීතයි.
අපේ ජීවිත වලට කිසිම වටිනාකමක් නැත.
කිසිම දේක නිසි සැලැස්මක් නැත.
පාරේ ගමන් කරන මහත් වරුන්ගේ මව්වරුන් නිතර මතක් වීම.
නීතිය &(*&*^^%%^%^
අනාගතේ අපේ දරුවන් කුඩු කාරයෙක් වීමට ඇති හැකියාව වැඩිවීම
කාලගුණයේ වෙන විපරියාස.
රාජ්‍ය සේවය අපගේ *@#^%#%@! පැලීම.
ආර්තිකයේ ඇති අවිනිශ්සිත බාවය.
මේ තත්වයට අප පත්කල සියලු දෙනාටම ස්තුති කරමි.
මේක කියවන උබල කියපල්ල ඇයි අපි මේ රටේ ඉන්න ඕනෙ කියල.









රට හැදෙනකම් බලන්සිටි සින්හල යුවලක්
![]()
මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයින් බහුලව වෙසෙන සිරිලන්කානාඩු නම් ඉන්දියානු ප්‍රාන්තයේ ඇමරිකානු ගුවන්හමුදා කදවුර අසලදී ක්‍රි.ව 2500දී සොයාගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් බව සලකන්න
සොයාගෑනීම-pro. Devid Watson ,department of Archeology, Harvard university.USA.

රට හැදෙනකම් බලන්සිටි සින්හල යුවලක්
මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයින් බහුලව වෙසෙන සිරිලන්කානාඩු නම් ඉන්දියානු ප්‍රාන්තයේ ඇමරිකානු ගුවන්හමුදා කදවුර අසලදී ක්‍රි.ව 2500දී සොයාගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් බව සලකන්න
සොයාගෑනීම-pro. Devid Watson ,department of Archeology, Harvard university.USA.g[/IMG]
මරුසිරා;23499735 said:තවද එම සිංහල යුවල කිසිම රටකට අයත් නැති සරණාගතයින් බවද වැඩිදුරටත් සදහන් වේ![]()
උබලා ඔය හිනා වෙන්නේ කාට වෙන්න යන දෙයක් ගැනද බන් ??? උබල හිනා වෙන්නේ අඩන්න ඕන එකකටද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.

ah i missed it.
pure genes - shinhalese believe they are from great king ravana and 100% pure unmixed genes.
මචන් මම පොඩි ස්කෝලෙක ඉගෙන ගත්තේ මගේ අසාව තිබ්බෙ මගේ දරුවවත් එකට දාන්න. ඒකත් වැහෙන තැනට අවිල්ල. මට දරුවව ඉන්ටර් නැශනල් දාල උගන්නන පුලුවන්. මොනා කලත් කොහේ හිටියත් දරුවට සින්හල බැරි නම් මම ලැජ්ජ වෙනව.


ඉදහන් ඉදන් බන් එරෝසන් කියනවා 2020 අප්පොචගේ මල්ලි ආවම සුපිරි රටක් අපට හෙටක් හදනවා කියලා. කොලඹ සුද්ද කරා වගේ රටම සුද්ද කරල දෙනවා කිවා . ඉස්සරට පට්ට ලෙසටම හොද වෙනවලු . පොර කියන විදියට දැන් ඉන්නේ පොන්නයෝ ඉස්සරහට පයියවල් 2 තියන නායකයෝ අවිල්ලා රටේ සංවර්ධනය ඉතා සීඝ්රයෙන් කරනවලු.

