රට හැර යාමට තීරනය කලෙමි

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    mage idea eka nam rata hoda nattam rata hadanna one kiyana eka. ehema natuwa hoda na kiyala rata daala yana eka nevei. taman ge rata wenuwen monawa hari karanna balanna one.

    dan innawa Rohan Pallewatta, Nagananda Kodituwakku wage aya idiripath wela. Egollonta hoda political solutions denna puluwan lankawata. itin ewage aya ekka ekatu wela kohoma hari rata hadanna one. uba rata daala giyama ubata hoda unata, uben ube ratata wenna one utukama uba karala naha.

    uba kiyana katha hari. oka tamai karanna ona de. dan dethun parak try karane api. bari una. mama nam me para nagananda wage ekek enawata kamathiy. mokada rata diyunu wenna karanna ona palawenima de neethiya hariyata kriyaathmaka karana eka. nagananda eka karai kiyala podi hari balaporottuwak tiyenawa. eth oya uba kiyapu ekkenekwath janadipathi wei kiyala uba hitanawada? :rolleyes: wenne na kiya kiya innawa newei. attatama wena de mama kiyanne. kawda hari eka ekata kade nogihin,bath packet ekata,takaramata chande nodena janathawak enakan anith ayata paw gewanna bane. loku business karana unta awlak natiwei ehema balan inna eka. eth loku salliyak nathi eth hodata igenagena tiyena wena ratakata gihin quality life ekak gathakaranna puluwan aya mehe idan minissunge gon weda diha balagena, sapak widinneth natuwa,mahapare kale kaka,adugane hoda wahanayakwath ganne natuwa inna ekama gon wedak neweida?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕවා තේරුම් අරං ඉන්න හැමෝටම රට යන්න තරම් වත්කමක් නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඕවා තේරුම් අරං ඉන්න හැමෝටම රට යන්න තරම් වත්කමක් නෑ

    අනිවා ඇත්ත, යන්න උවමනාවක් තිබ්බා උනත් අම්ම තාත්ත දාල යන්න බැරි එකක් තියනව. තව ඉගෙන ගන්න ඕනේ එහෙම යනවනම්. දැන් වයස එක්ක තව ඉගෙන ගන්න යොදවනවා කියන එකත් හිතන්න අමාරුයි

     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    machan good luck sinhala kama oluwe thiyan yana thenaka yaman....ape ewun kohe gihin hari sathutin inna onaa,,,sinhala un pethirenna onaa..meka den mada walak wage..eth kawda hari honda weiii...samaharawita ubala nethi weii ea kale wenakota..ube munupupuranta kiyala thiyapan lankawa honda wechcha dawasata apahu eheta gihin..danna dewal walin lankawata uparima deyak karanna kiyalaaa...


    :yes::yes::yes:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    අනිවා ඇත්ත, යන්න උවමනාවක් තිබ්බා උනත් අම්ම තාත්ත දාල යන්න බැරි එකක් තියනව:sorry:. තව ඉගෙන ගන්න ඕනේ එහෙම යනවනම්. දැන් වයස එක්ක තව ඉගෙන ගන්න යොදවනවා කියන එකත් හිතන්න අමාරුයි


    :(:(
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    mage idea eka nam rata hoda nattam rata hadanna one kiyana eka. ehema natuwa hoda na kiyala rata daala yana eka nevei. taman ge rata wenuwen monawa hari karanna balanna one.

    dan innawa Rohan Pallewatta, Nagananda Kodituwakku wage aya idiripath wela. Egollonta hoda political solutions denna puluwan lankawata. itin ewage aya ekka ekatu wela kohoma hari rata hadanna one. uba rata daala giyama ubata hoda unata, uben ube ratata wenna one utukama uba karala naha.

    Naga dunna solution aka sapadaaaaa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම ලංකාවේ නම ගිය අයිටී කොම්පැනියක වැඩ කරේ . පහුගිය අවුරුදු 2කට විතරක් හිටපු බුලට් ඔක්කම යුරෝප් පැන්නා. ඒ අස්සේ තව උන් එනවා කියලා මෙසෙජ් දානව. වහල්ලු ඇරෙන්න යමක් කමක් කරගන්න පුලුවන් ඔක්කම උන් පවුල් පිටින් රටෙන් යනවා තමන්ගේ හැකියාව ඉස්සරට දාල. දුක යනු ඒ කොම්පැනියේ ඩිරෙක්ටර් කෙනෙක් ඝෝඨා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඩේ යනවා . ගෙස් කොරන්න කොම්පැනිය දන්නෝ දනිති
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    යන තැනක පලයන් බන් අපිට වදයක් නොවී...අපි නම් රට යහපත් කරගන්ඩ උස්සහ කරනව, එහෙම කරන්ඩ පුලුවන් කියල විස්වාස හරි කරනව..

    When your roof is leaking, without getting it fixed you go to your seigneur's house to stay. Emigration is such a decision