රට_කාපු_යහාපාලන_පකයා.

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    රට_කාපු_යහාපාලන_පකයා.

    රට කාපු යහාපාලන පකයා.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,041
    113
    Mother Earth
    අන්තිමට කොහෙවත් හිටපු කැරි පොන්නයෙක් ජනාධිපති කරල අවුරුදුද 5ක් කාලා විනාස කරා.:(
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    මොනව වුනත් ඔය අවුරුදු පහේ එකම සාධණිය කාරනාව ලංකාවේ තම්බින්ට නිතිමය,ආර්ථිකමය, මූල්‍ය උපොයාමාර්ගික ,ආහාරම ජයග්‍රහණ කිසිවක් ගන්න බැරිවුනා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    සිරිසේන මහත්තයට උඹල වදියි, දැන් UNP අපේක්ෂකයා කරුමෙට හරි දින්නොත්...මේ මනුස්සය හොඳයි තව අර ගොබිල එක්ක බලද්දී

    :sorry::sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිසේන මහත්තයට උඹල වදියි, දැන් Gota/Sajith කරුමෙට හරි දින්නොත්...මේ මනුස්සය හොඳයි තව අර ගොබිල එක්ක බලද්දී

    :sorry::sorry::sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොනව වුනත් ඔය අවුරුදු පහේ එකම සාධණිය කාරනාව ලංකාවේ තම්බින්ට නිතිමය,ආර්ථිකමය, මූල්‍ය උපොයාමාර්ගික ,ආහාරම ජයග්‍රහණ කිසිවක් ගන්න බැරිවුනා.

    එක ගැනනම් කියල වැඩක් නෑ. එක මුළු රටම දැක්ක...ඒ නිසා තමයි දැන් අර අහවල්ලු ටික පනදාගෙන සජියට කඩේ යන්නේ.

    මොකද ඇත්තතටම මුස්ලිම් අය දන්නවා වාමාංශික නායකයෙක් ගෙන් ඔය වගේ දේවල් ගන්න බෑ. සෝ ඒ ඔක්කොම මේපාර ලෙසටම සජියට වැඩ. UNP ප්‍රේමදාස තමයි 12% තිබුන එක 5% කරලා ඕකුන්ට බුරුතුපිටින් පාර්ලිමේන්තුවට රිංගන්න පාර හදල දුන්නේ, ඒ ගොන් කමෙන් දැන් උන්ට ලස්සනට ආණ්ඩු නටවන්න්න පුළුවන් උනා. මොනවා උනත් #අපි UNP උම්බෑ ....

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එක ගැනනම් කියල වැඩක් නෑ. එක මුළු රටම දැක්ක...ඒ නිසා තමයි දැන් අර අහවල්ලු ටික පනදාගෙන සජියට කඩේ යන්නේ.

    මොකද ඇත්තතටම මුස්ලිම් අය දන්නවා වාමාංශික නායකයෙක් ගෙන් ඔය වගේ දේවල් ගන්න බෑ. සෝ ඒ ඔක්කොම මේපාර ලෙසටම සජියට වැඩ. UNP ප්‍රේමදාස තමයි 12% තිබුන එක 5% කරලා ඕකුන්ට බුරුතුපිටින් පාර්ලිමේන්තුවට රිංගන්න පාර හදල දුන්නේ, ඒ ගොන් කමෙන් දැන් උන්ට ලස්සනට ආණ්ඩු නටවන්න්න පුළුවන් උනා. මොනවා උනත් #අපි UNP උම්බෑ ....

    අපි කතාකරමු. මූලාශ්‍ර එක්ක . මම නොදන්න කමට අහන්නේ පහුගිය අවුරුදු තම්මි ලබාගත්තු ජයග්‍රහණ ටිකක් කිව්වනම්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි කතාකරමු. මූලාශ්‍ර එක්ක . මම නොදන්න කමට අහන්නේ පහුගිය අවුරුදු තම්මි ලබාගත්තු ජයග්‍රහණ ටිකක් කිව්වනම්.

    අපෝ පිස්සුද කිසිම දෙයක් නෑ. පහුගිය අවරුදු 5හේ තමයි මුස්ලිම් අය සද්ද නතුව මීක් ගාන්නේ නැතුව බලුවෙලා හිටියේ. උඹ එක්ක කතා කරලා වැඩක් නෑ.මොකද උඹේ තර්ක ගැන හොඳට මම කිරියේ කියවල තියනව. උඹේ තර්ක හොඳ කමට ඔක්කොම කොටු රතු වෙලා. මම උඹට reply කරන්නේ නෑ, උඹට පුළුවන් නම් මෙන්න මේ පොඩි දේ හොයාගෙන කිරියේ දාපන්, පොඩිම පොඩි දෙයක්, ජලසම්පාදනේ රැකියා ලබාදීම...කිනම් ජාතියකට ප්‍රමුකත්වය ලැබුනේද ලැබුනේ නැද්ද? original දෙයක් හොයාගෙන දාපන්. එතකොට මුලාශ්‍ර මත ඉඳගෙන තර්ක කරන්න මම විතරක් නෙවෙයි කිරියේ ඉන්න ගොඩක් අය මෙතනට එයි. මොකද උඹ එක්ක සංවාද කරනවා කියන්නේ අර සජිය ගෝඨාට අභියෝග කළා වගේ. අඩුම තරමේ එක අනුර වත් කලානම්.

    :cool::cool::cool:
     
    අයියො රතුකොටු බලලද තිරනන ගන්නේ. ලපටි සිපයියෙක් වගේ. උඹේ හිතත් දන්නවා ලංකාවේ වහබ්වාදය පතුරුවන්න රාජ්පක්ෂ මූලික වුනා කියලම .
     
    ඔව් තම්බින්ට තමයි වැඩියෙන් දුන්නේ. හැබැයි මතකද පකීම් අද වගේම තමයි 2010 දි වැඩ කොරේ ෆොන්සේකාට . මහින්දට විරුද්ධ මහින්ද මොකද්ද කරේ දින්න ගමන් ගත්තා හකීම්ව දුන්නා අධිකරණා ඇමතිකම. ඌ වැඩේ පටස් කොරා. 2010 විතරක් ශරියා නිතියෙන් ක්‍රියාත්ම කාති උසාවි රටපුරා 23 වගේ හැදුවා. ඒයින් නැවතුනාද නිතිවිද්‍යාලය හලාල් කරා.

    දැන් උඹේ හිතට එකඟව කියපන් 2010,2011 ත්හම්බි ලොයර්ස්ලා අහස උසට නැග්ගා. ඉතින් ජලසම්පාදනේ රස්සා වගේද හකීම් පකිම්ට රාජ්පක්ෂ නිතිය පුදලා කරපු වින්නැහිය.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අයියො රතුකොටු බලලද තිරනන ගන්නේ. ලපටි සිපයියෙක් වගේ. උඹේ හිතත් දන්නවා ලංකාවේ වහබ්වාදය පතුරුවන්න රාජ්පක්ෂ මූලික වුනා කියලම .

    රිදිලාᵀᴹ

    :rofl::rofl::rofl: