රට_ගිණි_තියනවා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
රට_ගිණි_තියනවා

‘බොදු බල සේනා රට ගිණි තියනවා’- වාසුදේව

හඬ පටයට මෙතනින් සවන් දෙන්න. Click


140410181944_vasudeva_nanayakkara_and_gnasara_512x288_lanintegmin.gov.lkbbc_nocredit.jpg


බොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ආරම්භයේ පටන් ම අන්‍ය ජාතික සහ අන්‍ය ආගමික මධ්‍යස්ථාන වලට බලහත්කාරයෙන් කඩා වැදී ප්‍රහාර එල්ල කිරීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇතැයි ජාතික ඒකාග්‍රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර අවධාරණයෙන් කියා සිටියි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

එපමණක් නොව ආගම්වාදී භේද ඇති කරන ආකාරයේ ප්‍රකාශන නිකුත් කරනු ලැබීමට ද බොදු බල සේනා කටයුතු කරන බවයි, වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටින්නේ.

“මේ දෙයාකාරයෙන් ම බොදු බල සේනා කරන්නේ අපරාධයක්. එකක් ජාති භේද ආගම් භේද ඇවිස්සීම. දෙවැන්න, ඔවුන් කටයුතු කරන්නේ බලහත්කාරයෙන්” ඇමතිවරයා පෙන්වා දෙයි.

“ආණ්ඩුව ආණ්ඩුවක් නම්” මෙවැනි සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු “නිකම් බලා සිටීමට” ආණ්ඩුවකට හැකිදැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්‍රශ්න කරයි
.

ආණ්ඩුව ආණ්ඩුවක් නම්

බෞද්ධ අයිතියට තර්ජනයක් ඇත්නම් ඒ ගැන බෞද්ධ කටයුතු භාර අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස බොදු බල සේනා සංවිධානයට උපදෙස් දෙන ජාතික ඒකාග්‍රතාවය භාර ඇමතිවරයා, එසේ නොකොට අන්‍ය ජාතික සහ ආගමික කණ්ඩායම් සමඟ පැටලීම රට ගිණි තැබීමක් වන බවයි කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම ආගම්වල අයිතීන් රැක දීමට ආණ්ඩුව බැඳී සිටින බව සිහිපත් කර දුන් වාසුදේව නානායක්කාර ඇමතිවරයා ‘නීතියට උඩින්’ කටයුතු කිරීමට බොදු බල සේනාවට බලයක් නොමැති බවයි පෙන්වා දෙන්නේ.

බොදු බල සේනා නියෝජිතයන් බදාදා, ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය හමුව ආක්‍රමණය කරද්දී පොලිසිය නිහඬව බලා සිටියා නොවේදැයි සංදේශය ඇමතිවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ, “එම අපරාධය වලක්වාලීමට පොලිසිය ක්‍රියා නොකළේ නම් පොලිසිය සිදු කර ඇත්තේ විශාල වරදක්” වන බවයි.

“පොලිසිය හරිහැටි ක්‍රියාත්මක නොවුනොත් එය බොදු බල සේනාවට අනියම් වශයෙන් දෙන අනුග්‍රහයක් බවට පත් වෙන” බවයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා පවසන්නේ.


BBC Sinhala Sandeshaya
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අවජාතක තම්බ් පොලු රස බෑලූ සමලින්ගික පොන්නයා ඉස් බෑක්..
 
  • Like
Reactions: kaushala1988

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
හපොයි මේ බොක බර බර සේනාව නේද. එත් මට ඥන සාර තෙර ට මොනවත් කියන්න විදිහක් නැහැ සිවුරක් පොරවන් ඉන්න නිසා. අපි තවමත් සිවුරට ගරු කරනවා.

අනේ මේ සිවුර ගලවල දාල වැඩේට බැස්සනම් ඉවරයි නේ.
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,566
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහල ජාතික ගීය දෙමලෙන් ගයන්න ඕනේ කියපු අමනයා
    මුගේ ගෑනි තම ජිනීවා වල අපිට විරුද්දව තතු කිඋවේ
    කුඩා බන් මු කියන ඒවා ගණන් ගන්නේ
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    සිංහල ජාතික ගීය දෙමලෙන් ගයන්න ඕනේ කියපු අමනයා
    මුගේ ගෑනි තම ජිනීවා වල අපිට විරුද්දව තතු කිඋවේ
    කුඩා බන් මු කියන ඒවා ගණන් ගන්නේ

    උබල වගේ චාටර් ඩයල් වලට මේවා තේරෙන්නේ නැහැ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    බොබසේ එකේ අනුගාමිකයෝ ගැන මට පවු කියල සිතෙනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උන් කොහෙද බන් රට ගිනි තියන්නේ.උන්ගේ පඩ ටෝක් විතරයි.ඒවාත් කැමරා ඉස්සරහා.මුන් නලුවො. නලු බට්ටො. හැටක් විතර ගිහින් අර නාකි හාමුදුරුවන්ට ටෝක් දෙනවා.ඒකත් බයට පොලිසියත් එක්ක ගිහින් දෙන්නේ.සමහර එවුන් මුන් ටික කුඩාපල හාමුදුරුවන්ට සමාන කරන්න උත්සහ කරනවා. යකෝ කුඩාපල හාමුදුරුවො විල්පත්තුවේ ගියානම් ගෙවල් ටික ගිනි තියලා එන්නේ.ඔහොම කැමරා අටවගෙන ගිහින් බලලා පුක නටවා නටවා එන්නේ නෑ.මුන් කොහෙද බන් රට ගිනි තියන්නේ. රට ගිනි තියන්න පුලුවන් එකම එවුන් ටික ජෙප්පො විතරයි. හැබයි දැන් ඒ වගේ එවුන් ඒකෙත් නෑ.
    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ රටේ අවුරුද්දකට කෝටි නවසීයක වියදමකින් නඩත්තු කරන ජනාධිපති කෙනෙක් ඉන්නේ මේ වගේ විල්පත්තු අභයභූමි සහ රජයේ ඉඩම් ආරක්ෂා කරන්න නේද? ඕක ඉස්සෙල්ලම ගිහින් බලාගන්න ඕන උන්නැහේ එක්ක නේද? එංගලන්තේ නම් අනවසර නිවාස සංකීර්ණයක් ගැහුවොත් එක කෝල් එකයි අපි දෙන්නේ.ඇවිල්ලා පැය 24න් ඩෝසර් කරලා යනවා. ලංකාවේ ආන්ඩුවක් දැන් නැද්ද බන්.මේ එක එක බහුබූත විගඩම් ඩ්‍රාමා හදලා මිනිස්සුන්ට පෙන්වන නලුවො සෙට් එකක් දාගෙන මේ කරන විකාරය මොකක්ද? මට ඔය ජනාධිපති පු‍ටුව පැයකට දීපන් මම ඩෝසර් කරලා පෙන්වන්නම්කො:lol::lol:
     

    Similar threads