රණවිරුගායට_කෙම
* ඊනියා "රණවිරුගාය" ට කෙමක්
(Sahan Kaseera Wickramasinghe)
පළමුව මැතිවරණ කාලයට පමණක් රණවිරු ගාය වැළඳෙන හෝ උත්සන්න වන රෝගියෙක් තෝරාගන්න. රණවිරු පවුලක සාමාජිකයෙක් ලවා රණවිරුගාය වැළඳුණ රෝගියාගේ හක්ක පැහැදිලි ඉංග්රීසියෙන් උරච්චි කොට ඒ ආලේපය රෝගියාගේ අධෝමුඛයේ උලන්න.
ඉහත ක්රමයට ගාය හොඳ කරගත් මිලින්ද රාජපක්ෂ නම් රෝගියා විසින් තුටු පඬුරක් ලෙස මෙම දැන්වීම පළ කරනු ලැබේ.

Last edited: