රණවිරුගායට_කෙමක්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    රණවිරුගායට_කෙම

    * ඊනියා "රණවිරුගාය" ට කෙමක්
    (Sahan Kaseera Wickramasinghe)

    පළමුව මැතිවරණ කාලයට පමණක් රණවිරු ගාය වැළඳෙන හෝ උත්සන්න වන රෝගියෙක් තෝරාගන්න. රණවිරු පවුලක සාමාජිකයෙක් ලවා රණවිරුගාය වැළඳුණ රෝගියාගේ හක්ක පැහැදිලි ඉංග්‍රීසියෙන් උරච්චි කොට ඒ ආලේපය රෝගියාගේ අධෝමුඛයේ උලන්න.

    ඉහත ක්‍රමයට ගාය හොඳ කරගත් මිලින්ද රාජපක්ෂ නම් රෝගියා විසින් තුටු පඬුරක් ලෙස මෙම දැන්වීම පළ කරනු ලැබේ.

    72069200_10218986976802611_930233355889278976_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: DangerMan119