මහින්ද උන්නාන්සෙ 2005 දි ආවෙ යුද්ධ කරන්න නෙවෙයි. සාම සාකච්ඡා ඉදිරියට ගෙනියනවා කියාගෙන. ආයෙ මේ යුද්ධෙ වෙනින් හමුදාපති කෙනෙක්ට දෙන්නෑ කියලා වැඩේට අතගහපු යුධහමුදාපති කෙනෙකුයි මැරෙන්න බය නැති කොල්ලො ටිකකුයි නැත්තම් කොරයි මේකා. යුද්ධෙ කරපු එකාව වීදුරු කූඩු අස්සෙ හිටපු එකා හිරේ දානකල් බලන් හිටපු, යුද්ධෙ කරපු කොල්ලො ටික රජ පුත්තුන්ට රේස් පදින්න වැලි කොට්ට අදිනකල් බලන් හිටපු කොදු නැති මිනිස්සු දැන්වත් ඇහැ අරිනවනම් ලොකු දෙයක්.
මැරිලා ඉපදුනේ නැත්තම් උඹලට මතක ඇති යුද්ධෙ දිනපු ගමන් කිව්වේ "රට දිනා දුන් රණවිරුවන්" කියලා. විනාඩි 5න් 5ට ඇහුනේ අපේ කොල්ලොන්ට හැදුනු සිංදු. පස්සෙ උන්නාන්සෙ ඒක "රට දිනා දුන් ජනාධිපති තුමන් සහ රණවිරුවන්" කර ගත්තා. ඊටත් පස්සේ උන්නාන්න්සෙ ඒක "රට දිනාදුන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්" කරගත්තා. ඔටුණු දා ගත්තා. කොල්ලොන්ගෙ සිංදු වෙනුවට තමන්ට ප්රශස්ති කියාගෙන 'රජ' උනා. දැන් මර්වින් සිල්වලා දුමින්ද සිල්වලා වගේ කැනහිල්ලුත් ස්ටේජ් වලදි කියන්නෙ 'අපි කරපු යුද්ධෙ' කියලා. රණවිරුවා කෝ? රණවිරුවට මොකද උනේ? රජ ගෙදර සැප ගන්න කොටි නායකයගෙ ඉදන් කොටි රැලට වෙච්ච දේ ගැන