රණවිරුවන් සැමරීමේ ස්මාරකය සංහිදියාවට බා&

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    රණවිරුවන් සැමරීමේ ස්මාරකය සංහිදියාවට බා&

    රණවිරුවන් ස්මාරකය සංහිදියාවට බාධාවක් වහාම කඩා දමන්න" ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක් :angry::angry:

    30 වසරක කුරුරු යුද්ධයෙන් රට මුදාගෙන , මුලු රටෙහිම ජනතාවට සාමය උදා කළ ‍රණවිරුවන් සැමරීමට ඉදිකර ඇති උතුරු පළාතේ කිලිනොච්චිය නගරයේ රණවිරු ස්මාරකය ඉවත් කිරීමට පවතින සුදානමක් පිළිබදව වාර්තා වේ.
    කිලිනොච්චිය දිසා ලේකම්වරයා හා විජයකලා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් යවමින් ඉල්ලා ඇත්තේ කිලිනොච්චියේ ඉදිකර ඇති මියගිය රණවිරුවන් සැමරීමේ ස්‌මාරකය වහාම ඉවත් කරන ලෙසයි.
    කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින්ද රණවිරු ස්මාරකය ඉවත් කළ යුතු යැයි යෝජනාවක් සම්මත කරගෙන ඇත.
    මෙම සම්බන්ධීකරණ රැස්‌වීමේදී වැඩිදුරටත් කරුණු දක්‌වා ඇති ශ්‍රීධරන් මන්ත්‍රීවරයා රජයේ හමුදාව කිලිනොච්චියේ සංවර්ධනයට බාධා පමුණුවන බවද ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.
    කෙසේ වෙතත් කිලිනොච්චි රණවිරුවන් සැමරීමේ ස්‌මාරකය සංහිඳියාවට බාධාවක්‌ බවද දිසා ලේකම්වරයා ජනපතිට යැවූ ලිපියේ සඳහන් කර ඇති අතර එය දේශපාලන විචාරකයන්ගේ අවදානයට ලක්ව ඇත.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද මේ සංහිදියාව කියල දෙමල සන්ධානය අදහස් කරන්නේ....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් එතකොට උන්ගේ අය සමරන එකයි,පිළිම හදන එකයි හොඳයි,හැබැයි අනිත් අයට බෑ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    යෝජනා නම් ඕන එකක් ගෙන්න පුළුවන් නේ. ඒවා ගැටළුවක් කරගත නොගත යුතුයි.
     

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    ඔව් සුකන්නලා. LTTE ඒවා නැතිනම් හමුදාවටත් බැහැ. එහෙමනම් එක පැත්තකට අසාධාරණයක් වෙනවා සුට්ටෝ. ඔය සොන්න මොලේට එක තේරෙන්නේ නැද්ද ?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මොකක්ද මේ සංහිදියාව කියල දෙමල සන්ධානය අදහස් කරන්නේ....

    ඒ පැත්ත උන්ගේ කියලා පෙන්නන්නනේ ඕක කරන්නේ යුද්ධ කරලා ගන්න බැරි උන දේ ග්‍රාම සේවක ගොනාට අන්දලා ගන්නවා :P:P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    යෝජනා නම් ඕන එකක් ගෙන්න පුළුවන් නේ. ඒවා ගැටළුවක් කරගත නොගත යුතුයි.

    ඕව කොහොමත් සම්මත වෙනවා විජයකලානේ මචන් ඉල්ලන්නේ
    :lol::lol: