Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරු දඩයම නවතව්!

හොඳ වෙලාවට දිවයින පත්තරේ තියන නිසා මේවා එලි උනා

කේන්දරයේ හවුලේ කෑමට සඳහන්ව ඇතැයි පවසා නෑනාට අතවර කිරීමට තැත්කළ හිටපු සෙබළ රිමාන්ඩ්

මීගමුව සමූහ - විමල් කීර්ති

තම කේන්දරයේ සිය බිරිඳ සහ ඇගේ සොහොයුරිය සමග හවුලේ පවුල් කෑමට ඇතැයි කියමින් තම බිරිඳගේ සොහොයුරියට වරින් වර බලෙන් ලිංගික අතවර කිරීමට තැත්කළ හිටපු යුධ හමුදා භටයකු ජුනි මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්රාත් කේ. ජී. ගුණදාස මහතා නියෝග කළේය.

කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා විසින් අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ කටාන ඇත්ගාල විඡේරත්න වත්තේ පදිංචි කේ. නිශාන්ත ප්රේමරත්න නමැත්තෙකි. ඔහුට එරෙහි අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල අනුව සැකකරුගේ මෙම අතවරවලට ලක්වූ කාන්තාව තරුණ තිදරු මවකි. ඇගේ සැමියා ඇයව අත්හැර වෙන්වී ඇත. ඒ අනුව ඇය තමන්ට අයත් නිවසේ ඇගේ තනි නොතනියට තම විවාහක නැගණිය හා ඇගේ සැමියා නතර කරගෙන ඇත. නැගණියගේ සැමියා (සැකකරු) රාත්රි කාලයේදී නැගණිය (බිරිඳ) සිටින කාමරයේ දොරගුළු දමා තම ලොකු නෑනාගේ (පැමිණිලිකාරියගේ) කාමරයට වරින් වර පැමිණ ඇයට ලිංගික අතවර කිරීමට තැත්කළත් ඇය ඔහුගෙන් ඉතා ආයාසයෙන් මිදී ඒ බව කොච්චිකඩේ පොලිsසිsයට පැමිණිලි කර ඇත. කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය.

- http://www.divaina.com/2016/06/10/provin02.html

පහළොස් හැවිරිදි දැරියක අඹුකමට ගත් හමුදා සෙබළා අත්අඩංගුවට

කැස්බෑව - ලෙනාඩ් ජයසේකර

පහළොස් හැවිරිදි දැරියක් රවටා දිඹුලාගලට රැගෙන ගොස් මාස පහක් රඳවා තබාගෙන අතවර කළ බව කියන විසිහය හැවිරිදි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

මංගල සාදයකදී නර්තනයේ යෙදෙන අතරතුර දැරිය හා මිතුරු වී ඇති සැකකාර හමුදා සෙබළා ඉකුත් දෙසැම්බර් 28 වැනිදා දිඹුලාගල සිට කහතුඩුවට පැමිණ ත්රිරෝද රථයකින් රැගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මීට දින කිහිපයකට ඉහතදී සැකකාර හමුදා සෙබළා දැරිය හැඳුනුම්පත සාදාගෙන පැමිණෙන ලෙස පවසා නිවසට එවූ අවස්ථාවේදී දැරියගේ මවුපියන් ඇයව පොලිසිය වෙත රැගෙන යැමෙන් අනතුරුව සිදුකළ ප්රශ්න කිරීමේදී සැකකරු දැරිය ගෙන ගිය අයුරු පැවසූ බව පොලිසිය කියයි.

දැරිය රෝහල්ගත කිරීමට පියවර ගත් පොලිසිය ඇය විවාහ කර දීමට අවශ්ය කටයුතු සාකච්ඡා කර ගැනීමට පැමිණෙන ලෙස පොලිසියේ උපදෙස් මත සැකකරුට පවසා ඔහු නිවසට පැමිණි මොහොතේ ලබාදුන් තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කිsයයි.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මීට පෙර විවාහ වී දික්කසාද වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ජයනාත්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර දන්තනාරායන, ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඉෂානි රත්නායක ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

- http://www.divaina.com/2016/06/10/provin03.html

[QUOTE="monson, post: 20257323, member: 30005"] [b]රණවිරු දඩයම නවතව්![/b] [B][SIZE="5"]හොඳ වෙලාවට දිවයින පත්තරේ තියන නිසා මේවා එලි උනා [/SIZE][/B] :angry::angry::angry: [B][SIZE="5"]කේන්දරයේ හවුලේ කෑමට සඳහන්ව ඇතැයි පවසා නෑනාට අතවර කිරීමට තැත්කළ හිටපු සෙබළ රිමාන්ඩ්[/SIZE][/B] [SIZE="4"]මීගමුව සමූහ - විමල් කීර්ති තම කේන්දරයේ සිය බිරිඳ සහ ඇගේ සොහොයුරිය සමග හවුලේ පවුල් කෑමට ඇතැයි කියමින් තම බිරිඳගේ සොහොයුරියට වරින් වර බලෙන් ලිංගික අතවර කිරීමට තැත්කළ හිටපු යුධ හමුදා භටයකු ජුනි මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්රාත් කේ. ජී. ගුණදාස මහතා නියෝග කළේය. කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා විසින් අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ කටාන ඇත්ගාල විඡේරත්න වත්තේ පදිංචි කේ. නිශාන්ත ප්රේමරත්න නමැත්තෙකි. ඔහුට එරෙහි අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල අනුව සැකකරුගේ මෙම අතවරවලට ලක්වූ කාන්තාව තරුණ තිදරු මවකි. ඇගේ සැමියා ඇයව අත්හැර වෙන්වී ඇත. ඒ අනුව ඇය තමන්ට අයත් නිවසේ ඇගේ තනි නොතනියට තම විවාහක නැගණිය හා ඇගේ සැමියා නතර කරගෙන ඇත. නැගණියගේ සැමියා (සැකකරු) රාත්රි කාලයේදී නැගණිය (බිරිඳ) සිටින කාමරයේ දොරගුළු දමා තම ලොකු නෑනාගේ (පැමිණිලිකාරියගේ) කාමරයට වරින් වර පැමිණ ඇයට ලිංගික අතවර කිරීමට තැත්කළත් ඇය ඔහුගෙන් ඉතා ආයාසයෙන් මිදී ඒ බව කොච්චිකඩේ පොලිsසිsයට පැමිණිලි කර ඇත. කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය.[/SIZE] - [url]http://www.divaina.com/2016/06/10/provin02.html[/url] [B][SIZE="5"]පහළොස් හැවිරිදි දැරියක අඹුකමට ගත් හමුදා සෙබළා අත්අඩංගුවට[/SIZE][/B] [SIZE="4"]කැස්බෑව - ලෙනාඩ් ජයසේකර පහළොස් හැවිරිදි දැරියක් රවටා දිඹුලාගලට රැගෙන ගොස් මාස පහක් රඳවා තබාගෙන අතවර කළ බව කියන විසිහය හැවිරිදි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. මංගල සාදයකදී නර්තනයේ යෙදෙන අතරතුර දැරිය හා මිතුරු වී ඇති සැකකාර හමුදා සෙබළා ඉකුත් දෙසැම්බර් 28 වැනිදා දිඹුලාගල සිට කහතුඩුවට පැමිණ ත්රිරෝද රථයකින් රැගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. මීට දින කිහිපයකට ඉහතදී සැකකාර හමුදා සෙබළා දැරිය හැඳුනුම්පත සාදාගෙන පැමිණෙන ලෙස පවසා නිවසට එවූ අවස්ථාවේදී දැරියගේ මවුපියන් ඇයව පොලිසිය වෙත රැගෙන යැමෙන් අනතුරුව සිදුකළ ප්රශ්න කිරීමේදී සැකකරු දැරිය ගෙන ගිය අයුරු පැවසූ බව පොලිසිය කියයි. දැරිය රෝහල්ගත කිරීමට පියවර ගත් පොලිසිය ඇය විවාහ කර දීමට අවශ්ය කටයුතු සාකච්ඡා කර ගැනීමට පැමිණෙන ලෙස පොලිසියේ උපදෙස් මත සැකකරුට පවසා ඔහු නිවසට පැමිණි මොහොතේ ලබාදුන් තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කිsයයි. අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මීට පෙර විවාහ වී දික්කසාද වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ජයනාත්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර දන්තනාරායන, ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඉෂානි රත්නායක ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. [/SIZE] - [url]http://www.divaina.com/2016/06/10/provin03.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom