Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

30 හැවිරිදි හමුදා සෙබළාගෙන් 83 හැවිරිදි ආච්චිට අතවර

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, මොනරාගල විශේෂ සේපාල මහානාම හා මඩුල්ල - කේ. එම්. පී. බණ්ඩාර

දඹගල්ල පොලිස් වසමේ ගංගොඩගම තලාව ප්‍රදේශයේ පදිංචි අසූතුන්හැවිරිදි කාන්තාවක් ඉකුත් 31 දා රාත්‍රි තිස් හැවිරිදි හමුදා සෙබළකු විසින් දූෂණය කරනු ලැබ තිබේ.

අතවරයට ලක්වූ කාන්තාව අපරාධය සිදු කළ හමුදා සෙබළාගේ බිරිඳගේ ආච්චි අම්මාය. ඇය වෙනම නිවසක තනිවම ජීවත්වේ. නිවාඩුවට පැමිණ සිටි හමුදා සෙබළා රාත්‍රි දහයට පමණ නිවසේ දොර ඇරගෙන ගොස් දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පුව නිවා දෙවරක් ඇයව දූෂණය කර ඇත.

බීමත්ව සිටි හමුදා සෙබළාට ඇඳමත නින්දගොස් ඇති අතර පසුව ආච්චිඅම්මා කුප්පි ලාම්පුව දල්වා කෑගසා තිබෙන අතර එයින් අවදි වූ හමුදා සෙබළා ඇයගේ මුඛයට රෙදි කැබල්ලක් ඔබා ඇත. කෑගැසීම ඇසී අසල්වැසි නිවසේ පදිංචිකරුවන් පැමිණි අවස්ථාවේ හමුදා සෙබළා පලාගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් දඹගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හඳුනාගෙන තිබේ.

අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු ඊයේ (2 දා) මොනරාගල මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

දඹගල්ල පොලිස් ස්ථානාධිපති වේහිත දේශප්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.

- http://www.divaina.com/2014/06/04/provin13.html

[QUOTE="monson, post: 20257340, member: 30005"] [B][SIZE="5"]30 හැවිරිදි හමුදා සෙබළාගෙන් 83 හැවිරිදි ආච්චිට අතවර[/SIZE][/B] [SIZE="4"]බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, මොනරාගල විශේෂ සේපාල මහානාම හා මඩුල්ල - කේ. එම්. පී. බණ්ඩාර දඹගල්ල පොලිස් වසමේ ගංගොඩගම තලාව ප්‍රදේශයේ පදිංචි අසූතුන්හැවිරිදි කාන්තාවක් ඉකුත් 31 දා රාත්‍රි තිස් හැවිරිදි හමුදා සෙබළකු විසින් දූෂණය කරනු ලැබ තිබේ. අතවරයට ලක්වූ කාන්තාව අපරාධය සිදු කළ හමුදා සෙබළාගේ බිරිඳගේ ආච්චි අම්මාය. ඇය වෙනම නිවසක තනිවම ජීවත්වේ. නිවාඩුවට පැමිණ සිටි හමුදා සෙබළා රාත්‍රි දහයට පමණ නිවසේ දොර ඇරගෙන ගොස් දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පුව නිවා දෙවරක් ඇයව දූෂණය කර ඇත. බීමත්ව සිටි හමුදා සෙබළාට ඇඳමත නින්දගොස් ඇති අතර පසුව ආච්චිඅම්මා කුප්පි ලාම්පුව දල්වා කෑගසා තිබෙන අතර එයින් අවදි වූ හමුදා සෙබළා ඇයගේ මුඛයට රෙදි කැබල්ලක් ඔබා ඇත. කෑගැසීම ඇසී අසල්වැසි නිවසේ පදිංචිකරුවන් පැමිණි අවස්ථාවේ හමුදා සෙබළා පලාගොස් තිබේ. මේ සම්බන්ධයෙන් දඹගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හඳුනාගෙන තිබේ. අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු ඊයේ (2 දා) මොනරාගල මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. දඹගල්ල පොලිස් ස්ථානාධිපති වේහිත දේශප්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.[/SIZE] - [url]http://www.divaina.com/2014/06/04/provin13.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom