Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැවේ නාමින් සිටි වෛද්‍යවරයාට සහ බිරියට පහරදී මුදල්, ආභරණ පැහැරගෙන. හමුදා සෙබළා සහ මිතුරා දැලේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ කැකිරාව - සුදත් ඒකනායක

කලාවැව බලලුවැවේ සිය බිරිඳ සමඟ දිය නාමින් සිටි මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදී ඔහු සතුව තිබූ මුදල් රුපියල් ලක්ෂයක් සහ ඔහුගේ බිරිඳ ගෙළ පැළඳගෙන සිටි රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන්දම්වැලක් කොල්ලකා පලාගොස් සිටි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු කැකිරාව පොලිසිය විසින් පෙරේදා (20 දා) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේදී පහර කෑමට ලක්වූ වෛද්‍ය එම්. සරත් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර සඳහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා විසින් කැකිරාව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර හමුදා භටයා සහ ඔහුගේ මිතුරකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සෙබළා මාතලේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු බවත් සැකකරුවන් දෙදෙනාම දේවහූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හෙළිවී තිබේ.

පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා පලාගල, බලලුවැව ප්‍රදේශයේ පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය හමාරවී එදින රාත්‍රි 10.00 ට පමණ සිය බිරිඳ සමග බලලුවැවේ දිය නාමින් සිටියදී බීමත්ව ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් වෛද්‍යවරයාට පහරදී මුදල් හා ඔහුගේ බිරිඳගේ රන්මාලය කොල්ලකා පලාගොස් තිබිණි. මේ අනුව සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- http://www.divaina.com/2016/02/22/news12.html

[QUOTE="monson, post: 20257342, member: 30005"] [B][SIZE="5"]වැවේ නාමින් සිටි වෛද්‍යවරයාට සහ බිරියට පහරදී මුදල්, ආභරණ පැහැරගෙන. හමුදා සෙබළා සහ මිතුරා දැලේ[/SIZE][/B] [SIZE="4"]අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ කැකිරාව - සුදත් ඒකනායක කලාවැව බලලුවැවේ සිය බිරිඳ සමඟ දිය නාමින් සිටි මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදී ඔහු සතුව තිබූ මුදල් රුපියල් ලක්ෂයක් සහ ඔහුගේ බිරිඳ ගෙළ පැළඳගෙන සිටි රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන්දම්වැලක් කොල්ලකා පලාගොස් සිටි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු කැකිරාව පොලිසිය විසින් පෙරේදා (20 දා) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේදී පහර කෑමට ලක්වූ වෛද්‍ය එම්. සරත් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර සඳහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා විසින් කැකිරාව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර හමුදා භටයා සහ ඔහුගේ මිතුරකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සෙබළා මාතලේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු බවත් සැකකරුවන් දෙදෙනාම දේවහූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හෙළිවී තිබේ. පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා පලාගල, බලලුවැව ප්‍රදේශයේ පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය හමාරවී එදින රාත්‍රි 10.00 ට පමණ සිය බිරිඳ සමග බලලුවැවේ දිය නාමින් සිටියදී බීමත්ව ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් වෛද්‍යවරයාට පහරදී මුදල් හා ඔහුගේ බිරිඳගේ රන්මාලය කොල්ලකා පලාගොස් තිබිණි. මේ අනුව සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. [/SIZE] - [url]http://www.divaina.com/2016/02/22/news12.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom