Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේවය අත්හිටවූ හමුදා සෙබළා එක්දරු මවගේ හිසට පහරදී සිහිසුන් වූ පසු අතවර කරලා

අනුරාධපුර විශේෂ - පර්සිකරුනේරු

මහවිලච්චිය අශෝක මාලාගම ප්‍රදේශයේදී පෙරේදා (24) දවල් තිස් එක් හැවිරිදි එක්දරු මවකගේ හිසට පොල්ලකින් පහරදීම නිසා සිහිසුන්ව බිම ඇද වැටුණු පසු ඇයව වෙල්යායකට ඔසවා ගෙන ගොස් බරපතළ ලෙස අතවර කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළෙකු මහවිලච්චිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හමුදා සෙබළා මහවිලච්චිය මන්නාරම් හන්දිය යාය 05 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු විසි හතර හැවිරිදි එක්දරු පියකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

අතවරයට ලක්වූ කාන්තාව අශෝකමාලාගම, පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට තම දරුවා රැගෙන ඒමට පෙර පාසල වෙත පයින් ගමන් කරමින් සිටියදී ඇය පසුපසින් පාපැදියකින් පැමිණ ඇති සැකකරු තම පාපැදියට නගින ලෙසට ඇගෙන් ඉල්ලීමක් කොට ඇත.

ඇය එම ඉල්ලීමට අවනත නොවීම නිසා බැන වැදී තර්ජනය කොට ඇති සැකකරු ඉදිරියට ගොස් පාපැදිය නවතා පොල්ලක් රැගෙන ඇගේ හිසට පහරදී තිබේ.

එම අවස්ථාවේ ඇය සිහිසුන්ව බිම ඇද වැටුණු පසු වෙල්යායට ඔසවා ගෙන ගොස් අතවර කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම සැකකරු මිට පෙර අවස්ථාවකදීද යුද හමුදාවේ සේවය කරන අතරතුර මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක විත්තිකරුවකු බවත් මේ හේතුවෙන් ඔහුගේ සේවය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

ඔහු අතින් අපයෝජනය ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර හිටපු හමුදා සෙබළා ඊයේ (25) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- http://www.divaina.com/2015/03/26/provin05.html

[QUOTE="monson, post: 20257369, member: 30005"] [B][SIZE="5"]සේවය අත්හිටවූ හමුදා සෙබළා එක්දරු මවගේ හිසට පහරදී සිහිසුන් වූ පසු අතවර කරලා[/SIZE][/B] [SIZE="4"]අනුරාධපුර විශේෂ - පර්සිකරුනේරු මහවිලච්චිය අශෝක මාලාගම ප්‍රදේශයේදී පෙරේදා (24) දවල් තිස් එක් හැවිරිදි එක්දරු මවකගේ හිසට පොල්ලකින් පහරදීම නිසා සිහිසුන්ව බිම ඇද වැටුණු පසු ඇයව වෙල්යායකට ඔසවා ගෙන ගොස් බරපතළ ලෙස අතවර කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළෙකු මහවිලච්චිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හමුදා සෙබළා මහවිලච්චිය මන්නාරම් හන්දිය යාය 05 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු විසි හතර හැවිරිදි එක්දරු පියකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. අතවරයට ලක්වූ කාන්තාව අශෝකමාලාගම, පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට තම දරුවා රැගෙන ඒමට පෙර පාසල වෙත පයින් ගමන් කරමින් සිටියදී ඇය පසුපසින් පාපැදියකින් පැමිණ ඇති සැකකරු තම පාපැදියට නගින ලෙසට ඇගෙන් ඉල්ලීමක් කොට ඇත. ඇය එම ඉල්ලීමට අවනත නොවීම නිසා බැන වැදී තර්ජනය කොට ඇති සැකකරු ඉදිරියට ගොස් පාපැදිය නවතා පොල්ලක් රැගෙන ඇගේ හිසට පහරදී තිබේ. එම අවස්ථාවේ ඇය සිහිසුන්ව බිම ඇද වැටුණු පසු වෙල්යායට ඔසවා ගෙන ගොස් අතවර කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. මෙම සැකකරු මිට පෙර අවස්ථාවකදීද යුද හමුදාවේ සේවය කරන අතරතුර මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක විත්තිකරුවකු බවත් මේ හේතුවෙන් ඔහුගේ සේවය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. ඔහු අතින් අපයෝජනය ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර හිටපු හමුදා සෙබළා ඊයේ (25) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.[/SIZE] - [url]http://www.divaina.com/2015/03/26/provin05.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom