Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමරයට එබී දැරියකගේ පිංතූර ගත්සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට

සැකකරු ළඟ නිරුවත් ඡායාරූප 600ක් සහ ඇසැබි වීඩියෝ පට 800ක් තිබිලා

අනුරාධපුර පර්සි කුරුනේරු

අනුරාධපුර තිරප්පනේ නගරයේ කඩවීදියේ නිවසක පාඩම් කරමින් සිටි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අතවරයට ලක් කළ බව කියන තිස්හත් හැවිරිදි යුද හමුදා සෙබළකු පෙරේදා (28 දා) සවස තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තිරප්පනේ ඇතුන්ගම, වන්නම්මඩුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන එම සෙබළා කොළඹ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

පෙරේදා (28 දා) අලුයම් කාලයේ සැකකාර සෙබළා සේවයට වාර්තා කිරීමට යැමට නිවසේ සිට යතුරුපැදියකින් පැමිණ වෙනදා මෙන් සුපුරුදු ලෙස එය ශිෂ්‍යාවගේ නිවසේ නතර කර යැමට ගොස් ඇත.

එම අවස්ථාවේ වින්දිත ශිෂ්‍යාව නිවසේ ඉදිරිපස ඉටි රෙදිවලින් තාවකාලිකව ජනේලය ආවරණය කරන ලද කාමරයකට වී පාඩම් කරමින් සිටියදී සැකකාර සෙබළා ජනේලය දෙසට විදුලි පන්දමක් දල්වා ඇයට උසුළු විසුළු කොට ඇත.

ඉන් බියට පත් ශිෂ්‍යාව කෑගසා සිය දෙමාපියන් නින්දෙන් අවදි කොට මේ බව දැනුම්දී ඇත.

ඇගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳව සොයා බැලීමේදී සේවයට වාර්තා කිරීමට යන අතරතුර තම නිවසේ යතුරුපැදිය නවතා යන සෙබළකු විසින් ජනේලය දෙසට විදුලිපන්දම දල්වා ඇති බව දැන ගෙන ඇත.

එම සෙබළා විසින් මීට පෙර අවස්ථාවකද ජංගම දුරකථනයක අංකයක් සඳහන් කළ පරිගණකයකින් මුද්‍රණය කරන ලද ලිපියක් ජනේලයෙන් ශිෂ්‍යාවගේ කාමරය තුළට දමා ඇති අතර එහි සඳහන් දුරකථන අංකයට තමාට ඇමතුමක් ලබාගන්නා ලෙසත්, එසේ නොකළහොත් තමා සතුව ඇති වීඩියෝ කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත් තර්ජනය කොට තිබිණි.

අනතුරුව මේ පිළිබඳව එම ශිෂ්‍යාවගේ දෙමව්පියන් විසින් පෙරේදා (28 දා) පෙරවරුවේ තිරප්පනේ පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.

පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඔහුට අයත් ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම ශිෂ්‍යාව කාමරයේ නිදා සිටියදී ජනේලයෙන් රහසිගතව වීඩියෝ කළ දර්ශන හා වෙනත් නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු ඡායාරූප 600 කට වැඩි සංඛ්‍යාවක්ද පරිගණක පෙන්ඩ්‍රයිව් එකක අඩංගුව තිබූ නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපට 800 කට වැඩි සංඛ්‍යාවක්ද තිබී සොයා ගෙන ඇත.

සැකකාර සෙබළා තිරප්පනේ පොලිසිය විසින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් පිංෙC¹a මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- http://www.divaina.com/2015/09/30/provin04.html

[QUOTE="monson, post: 20257375, member: 30005"] [B][SIZE="5"]කාමරයට එබී දැරියකගේ පිංතූර ගත්සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට[/SIZE][/B] [SIZE="4"]සැකකරු ළඟ නිරුවත් ඡායාරූප 600ක් සහ ඇසැබි වීඩියෝ පට 800ක් තිබිලා අනුරාධපුර පර්සි කුරුනේරු අනුරාධපුර තිරප්පනේ නගරයේ කඩවීදියේ නිවසක පාඩම් කරමින් සිටි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අතවරයට ලක් කළ බව කියන තිස්හත් හැවිරිදි යුද හමුදා සෙබළකු පෙරේදා (28 දා) සවස තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තිරප්පනේ ඇතුන්ගම, වන්නම්මඩුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන එම සෙබළා කොළඹ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. පෙරේදා (28 දා) අලුයම් කාලයේ සැකකාර සෙබළා සේවයට වාර්තා කිරීමට යැමට නිවසේ සිට යතුරුපැදියකින් පැමිණ වෙනදා මෙන් සුපුරුදු ලෙස එය ශිෂ්‍යාවගේ නිවසේ නතර කර යැමට ගොස් ඇත. එම අවස්ථාවේ වින්දිත ශිෂ්‍යාව නිවසේ ඉදිරිපස ඉටි රෙදිවලින් තාවකාලිකව ජනේලය ආවරණය කරන ලද කාමරයකට වී පාඩම් කරමින් සිටියදී සැකකාර සෙබළා ජනේලය දෙසට විදුලි පන්දමක් දල්වා ඇයට උසුළු විසුළු කොට ඇත. ඉන් බියට පත් ශිෂ්‍යාව කෑගසා සිය දෙමාපියන් නින්දෙන් අවදි කොට මේ බව දැනුම්දී ඇත. ඇගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳව සොයා බැලීමේදී සේවයට වාර්තා කිරීමට යන අතරතුර තම නිවසේ යතුරුපැදිය නවතා යන සෙබළකු විසින් ජනේලය දෙසට විදුලිපන්දම දල්වා ඇති බව දැන ගෙන ඇත. එම සෙබළා විසින් මීට පෙර අවස්ථාවකද ජංගම දුරකථනයක අංකයක් සඳහන් කළ පරිගණකයකින් මුද්‍රණය කරන ලද ලිපියක් ජනේලයෙන් ශිෂ්‍යාවගේ කාමරය තුළට දමා ඇති අතර එහි සඳහන් දුරකථන අංකයට තමාට ඇමතුමක් ලබාගන්නා ලෙසත්, එසේ නොකළහොත් තමා සතුව ඇති වීඩියෝ කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත් තර්ජනය කොට තිබිණි. අනතුරුව මේ පිළිබඳව එම ශිෂ්‍යාවගේ දෙමව්පියන් විසින් පෙරේදා (28 දා) පෙරවරුවේ තිරප්පනේ පොලිසිය වෙත පැමිණිලි කොට ඇත. පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඔහුට අයත් ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම ශිෂ්‍යාව කාමරයේ නිදා සිටියදී ජනේලයෙන් රහසිගතව වීඩියෝ කළ දර්ශන හා වෙනත් නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු ඡායාරූප 600 කට වැඩි සංඛ්‍යාවක්ද පරිගණක පෙන්ඩ්‍රයිව් එකක අඩංගුව තිබූ නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපට 800 කට වැඩි සංඛ්‍යාවක්ද තිබී සොයා ගෙන ඇත. සැකකාර සෙබළා තිරප්පනේ පොලිසිය විසින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය. මේ සම්බන්ධයෙන් තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් පිංෙC¹a මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.[/SIZE] - [url]http://www.divaina.com/2015/09/30/provin04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom