Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම් සටනින් පරාජය වූ හමුදා සෙබළා පෙමෙන් ජයගත් තරුණයාගේ නිවසට බෝම්බ ප්රහාරයක් එල්ල කරලා

මීගමුව සමූහ - විමල් කීර්ති

එකම තරුණියකගේ හද දිනා ගැනීම සඳහා තරුණයකු හා කළ පෙම් සටනින් පරාජයට පත්වූ යුදහමුදා සෙබළකු තරුණියගේ හිත දිනාගත් තරුණයාගේ නිවසට ග්රෙනේඩ් බෝම්බ ප්රහාර එල්ල කොට පලා යැමේ සිද්ධියක් මීගමුව පොලිස් වසමට අයත් දෙමන්හංදිය කටියල ගම්මානයෙන් වාර්තාවේ.

යතුරුපැදියකින් තවත් අයකු සමග පැමිණ බෝම්බ ප්රහාරය එල්ල කොට පලාගිය හමුදා සෙබළා සහ ඊට සහාය වූ සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත.

එම සිද්ධිය සැකවින් මෙසේය. අදාළ රූමත් තරුණිය දෙමන්හන්දිය කටියල සේනානායක ජනපදයේ පදිංචිකාරියකි. එම ගමේ තවත් තරුණයකු සහ මෙම සිද්ධියට අදාළ සැකකාර යුධ හමුදා සෙබළා එම තරුණිය සමග ප්රේමසබඳතාවක් ගොඩනගා ගැනීමට දැඩි ලෙස කැපවීමෙන් කටයුතු කර ඇත.

එහෙත් තරුණියගේ සිත දිනා ගෙන ඇත්තේ හමුදා සෙබළා නොව අනිත් තරුණයාය. මෙම තත්aත්වය සමග හමුදා සෙබළාගේ සිතේ ඇතිවූ ආදරය වෛරයක් බවට පත්විය. එම තරුණයා මෙලොවින් තුරන් කිරීමේ අරමුණෙන් හමුදා සෙබළා මෙම සිද්ධියට අදාළ තරුණයා සිය මිතුරන් සමග නිවසේ කථා බහේ යෙදී සිටියදී ග්රෙනේඩ් බෝම්බය ගසා ඇත.

එහෙත් තරුණයාගේ වාසනාවකට මෙන් එම බෝම්බය නිවස තුළට පතිත වීමට පෙර නිවස අසල තිබූ අඹගසක වැදී ඉවතට විසිවී ඇත. ඒ සමගම එය හෙණ හඬක් නගමින් පුපුරාගිය අතර ග්රෙනේඩ් බෝම්බ ප්රහාරය එල්ල කළ හමුදා සෙබළා තම සගයා සමග යතුරුපැදියේ නැගී වහා අතුරුදන්වී ඇත. බෝම්බය ඉවතට විසිවී පුපුරා ගිය නිසා කිසිවකුට හානි සිදුවී නොමැත. මීගමුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හල්ලව මහතාගේ අධීක්ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

- http://www.divaina.com/2014/04/23/news21.html

[QUOTE="monson, post: 20257377, member: 30005"] [B][SIZE="5"]පෙම් සටනින් පරාජය වූ හමුදා සෙබළා පෙමෙන් ජයගත් තරුණයාගේ නිවසට බෝම්බ ප්රහාරයක් එල්ල කරලා [/SIZE][/B] [SIZE="4"]මීගමුව සමූහ - විමල් කීර්ති එකම තරුණියකගේ හද දිනා ගැනීම සඳහා තරුණයකු හා කළ පෙම් සටනින් පරාජයට පත්වූ යුදහමුදා සෙබළකු තරුණියගේ හිත දිනාගත් තරුණයාගේ නිවසට ග්රෙනේඩ් බෝම්බ ප්රහාර එල්ල කොට පලා යැමේ සිද්ධියක් මීගමුව පොලිස් වසමට අයත් දෙමන්හංදිය කටියල ගම්මානයෙන් වාර්තාවේ. යතුරුපැදියකින් තවත් අයකු සමග පැමිණ බෝම්බ ප්රහාරය එල්ල කොට පලාගිය හමුදා සෙබළා සහ ඊට සහාය වූ සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත. එම සිද්ධිය සැකවින් මෙසේය. අදාළ රූමත් තරුණිය දෙමන්හන්දිය කටියල සේනානායක ජනපදයේ පදිංචිකාරියකි. එම ගමේ තවත් තරුණයකු සහ මෙම සිද්ධියට අදාළ සැකකාර යුධ හමුදා සෙබළා එම තරුණිය සමග ප්රේමසබඳතාවක් ගොඩනගා ගැනීමට දැඩි ලෙස කැපවීමෙන් කටයුතු කර ඇත. එහෙත් තරුණියගේ සිත දිනා ගෙන ඇත්තේ හමුදා සෙබළා නොව අනිත් තරුණයාය. මෙම තත්aත්වය සමග හමුදා සෙබළාගේ සිතේ ඇතිවූ ආදරය වෛරයක් බවට පත්විය. එම තරුණයා මෙලොවින් තුරන් කිරීමේ අරමුණෙන් හමුදා සෙබළා මෙම සිද්ධියට අදාළ තරුණයා සිය මිතුරන් සමග නිවසේ කථා බහේ යෙදී සිටියදී ග්රෙනේඩ් බෝම්බය ගසා ඇත. එහෙත් තරුණයාගේ වාසනාවකට මෙන් එම බෝම්බය නිවස තුළට පතිත වීමට පෙර නිවස අසල තිබූ අඹගසක වැදී ඉවතට විසිවී ඇත. ඒ සමගම එය හෙණ හඬක් නගමින් පුපුරාගිය අතර ග්රෙනේඩ් බෝම්බ ප්රහාරය එල්ල කළ හමුදා සෙබළා තම සගයා සමග යතුරුපැදියේ නැගී වහා අතුරුදන්වී ඇත. බෝම්බය ඉවතට විසිවී පුපුරා ගිය නිසා කිසිවකුට හානි සිදුවී නොමැත. මීගමුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හල්ලව මහතාගේ අධීක්ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.[/SIZE] - [url]http://www.divaina.com/2014/04/23/news21.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom