Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිරිඳට වෙඩි තැබූ පිස්තෝලය දියවන්නාවේ සැකකාර කර්නල් අත්අඩංගුවට

හේමන්ත රන්දුණු, සරත් ද සිල්වා සහ පියදාස රණසිංහ

මාලබේ පිට්ටුගල ඉසුරුපුරදී තිදරු මවට වෙඩි තබා ඇත්තේ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු වන ඇගේ සැමියා විසින් බව හෙළිකර ගත් අතුරුගිරිය පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්තෝaලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පවුල් ආරවුලක් මත බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. වෙඩි ප්රහාරයට ලක්වූ 43 හැවිරිදි නයනා ප්රනාන්දු මහත්මිය අසාධ්ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.

ඉකුත් 27 වැනිදා රාත්රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත. නයනා ප්රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් ආරවුල් පැවැති බවද පොලිසිය පවසයි.

පසුව බිරිඳ සිය සැමියාගෙන් වෙන්වීම සඳහා නීතිමය කටයුතු සිදුකර ඇති අතර ඇය සිය දරු තිදෙනාද සමග මාලබේ පිට්ටුගල පිහිටි දෙමහල් නිවසේ පදිංචිව සිට ඇත.

ඉකුත් 27 වැනිදා රාත්රී එම නිවසට ඇතුළු වී ඇති යුද හමුදා ලුතිනන් කර්නල්වරයා නිදාගැනීමට සූදානම් වෙමින් සිටි සිය බිරිඳට වෙඩි තබා පලාගිය බව පරීකAෂණවලින් අනාවරණය වී ඇත.

සැකකාර ලුතිනන් කර්නල්වරයා සිය රියෑදුරු සහ සහායක සමග මෝටර් රථයෙන් පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගිය බවද අනාවරණය වී තිබිණි.

ලුතිනන් කර්නල්වරයා සමඟ පැමිණි ඔහුගේ රියෑදුරු සහ සහායකයා පොලිස් භාරයට ගෙන ප්රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

නයනා ප්රනාන්දු මහත්මිය සිය සැමියාගෙන් වෙන්වීම සඳහා විශාල වන්දි මුදලක් ද ඉල්ලා ඇති අතර වෙඩි තැබීමට හේතු වී ඇත්තේ එම වන්දි මුදලට සම්බන්ධ ආරවුලක් බවද හෙළිදරව් වී තිබේ.

මෙහිදී ලුතිනන් කර්නල්වරයාගේ රියෑදුරු පොලිසිය හමුවේ මෙසේ සාක්ෂි ලබාදී ඇත.

සර් මට ගෙදර ගිහින් එන්න යමු කීවා. රාජකාරි අවසන් වී හැන්දෑවේ අපි ඉසුරුපුර ගියා. මම වාහනයත් සමග එහි හත්වන පටුමග අසල හිටියා. නිකම් කම්මැලි නිසා එහාට මෙහාට ඇවිදිමින් සිටියා. ටික වේලාවකින් සර් ආවා. මං කාර් එක පැදවූවා. පසුව අපි පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපන් මිත්රත්ව පාලම අසල නතර වුණා. සර් අත තිබූ පිස්තෝaලය එහිදී දියවන්නා ඔයට වීසි කළා. මට කාටවත් කියන්න එපා කීවා. ඒ බයටයි නොකීවේ.

දින තුනක තුළ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලුතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් ඊයේ පෙරවරු 10.50 ට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත්රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී.

සැකකාර යුද හමුදා ලුතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප්රශ්න කිරීම් වලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

බස්නාහිර දකුණ භාර නියෝජ්ය පොලිස්පති වසන්ත වික්රමසිංහ මහතාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිසිය පරීකAෂණ පවත්වයි.

- http://www.divaina.com/2016/08/31/news01.html

[QUOTE="monson, post: 20612457, member: 30005"] [B][SIZE="5"]බිරිඳට වෙඩි තැබූ පිස්තෝලය දියවන්නාවේ සැකකාර කර්නල් අත්අඩංගුවට[/SIZE][/B] [IMG]http://www.divaina.com/2016/08/31/lead1.jpg[/IMG] [SIZE="4"] හේමන්ත රන්දුණු, සරත් ද සිල්වා සහ පියදාස රණසිංහ මාලබේ පිට්ටුගල ඉසුරුපුරදී තිදරු මවට වෙඩි තබා ඇත්තේ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු වන ඇගේ සැමියා විසින් බව හෙළිකර ගත් අතුරුගිරිය පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්තෝaලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ. මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පවුල් ආරවුලක් මත බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. වෙඩි ප්රහාරයට ලක්වූ 43 හැවිරිදි නයනා ප්රනාන්දු මහත්මිය අසාධ්ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි. ඉකුත් 27 වැනිදා රාත්රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත. නයනා ප්රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් ආරවුල් පැවැති බවද පොලිසිය පවසයි. පසුව බිරිඳ සිය සැමියාගෙන් වෙන්වීම සඳහා නීතිමය කටයුතු සිදුකර ඇති අතර ඇය සිය දරු තිදෙනාද සමග මාලබේ පිට්ටුගල පිහිටි දෙමහල් නිවසේ පදිංචිව සිට ඇත. ඉකුත් 27 වැනිදා රාත්රී එම නිවසට ඇතුළු වී ඇති යුද හමුදා ලුතිනන් කර්නල්වරයා නිදාගැනීමට සූදානම් වෙමින් සිටි සිය බිරිඳට වෙඩි තබා පලාගිය බව පරීකAෂණවලින් අනාවරණය වී ඇත. සැකකාර ලුතිනන් කර්නල්වරයා සිය රියෑදුරු සහ සහායක සමග මෝටර් රථයෙන් පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගිය බවද අනාවරණය වී තිබිණි. ලුතිනන් කර්නල්වරයා සමඟ පැමිණි ඔහුගේ රියෑදුරු සහ සහායකයා පොලිස් භාරයට ගෙන ප්රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. නයනා ප්රනාන්දු මහත්මිය සිය සැමියාගෙන් වෙන්වීම සඳහා විශාල වන්දි මුදලක් ද ඉල්ලා ඇති අතර වෙඩි තැබීමට හේතු වී ඇත්තේ එම වන්දි මුදලට සම්බන්ධ ආරවුලක් බවද හෙළිදරව් වී තිබේ. මෙහිදී ලුතිනන් කර්නල්වරයාගේ රියෑදුරු පොලිසිය හමුවේ මෙසේ සාක්ෂි ලබාදී ඇත. සර් මට ගෙදර ගිහින් එන්න යමු කීවා. රාජකාරි අවසන් වී හැන්දෑවේ අපි ඉසුරුපුර ගියා. මම වාහනයත් සමග එහි හත්වන පටුමග අසල හිටියා. නිකම් කම්මැලි නිසා එහාට මෙහාට ඇවිදිමින් සිටියා. ටික වේලාවකින් සර් ආවා. මං කාර් එක පැදවූවා. පසුව අපි පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපන් මිත්රත්ව පාලම අසල නතර වුණා. සර් අත තිබූ පිස්තෝaලය එහිදී දියවන්නා ඔයට වීසි කළා. මට කාටවත් කියන්න එපා කීවා. ඒ බයටයි නොකීවේ. දින තුනක තුළ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලුතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් ඊයේ පෙරවරු 10.50 ට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත්රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී. සැකකාර යුද හමුදා ලුතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප්රශ්න කිරීම් වලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. බස්නාහිර දකුණ භාර නියෝජ්ය පොලිස්පති වසන්ත වික්රමසිංහ මහතාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිසිය පරීකAෂණ පවත්වයි.[/SIZE] - [url]http://www.divaina.com/2016/08/31/news01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom