Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරු දඩයම නවතව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිස නැති කඳ ෆොටෝ ගැසූ නාවික සෙබළා අත්අඩංගුවට

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

කහටගස්දිගිලිය බස් නැවතුම්පළේදී දහහත් හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට හොරෙන් පෙරේදා (22 දා) ඇගේ හිසෙන් පහළ ශරීරයේ කඳ කොටසේ පමණක් ඡායාරූප ලබාගත් බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළකු කහටගස්දිගිලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු පෙරේදා (22 දා) සවස කහටගස්දිගිලිය නගරයේ පිහිටි බස් නැවතුම්පළේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

කහටගස්දිගිලිය, අඹගහවැව ප්රදේශයේ පදිංචි එම සිසුවිය පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු බස්නැවතුම්පළේ රැඳී සිටියදී සැකකරු ඇයට හොරෙන් ඇගේ ඡායාරූප ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මඩකලපුව, වෙන්නිලයිකර්නි ප්රදේශයේ නාවික හමුදා කඳවුරක සේවයෙහි නියුතු සැකකරු කහටගස්දිගිලිය, රත්මල්ගහවැව ප්රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර මෙසේ එම සිසුවියගේ ඡායාරූප ලබාගෙන ඇත.

මේ අනුව බාල වයස්කාර ගැහැනු ළමයෙකුට මානසික කම්පනයක් ඇතිවන පරිදි රහසිගතව ඇගේ ඡායාරූප ගෙන අඩන්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් තරුණියකගේ ඡායාරූපයක හිස කොටස සහ පැමිණිලිකාරියගේ කඳ කොටස එකට බද්ධකොට සම්පූර්ණ රුවක් සකසා අන්තර්ජාලයේ මුහුණ පොතට හෝ වෙනත් සමාජ වෙබ් අඩවි හරහා සිසුවිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ප්රචාරය කිරීමට සැකකරු උත්සාහ කළේද යන්න පිළිබඳව කහටගස්දිගිලිය පොලිසි යේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එම්. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සැකකරු ඊයේ (23 දා) අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

- http://www.divaina.com/2016/09/24/news20.html

[QUOTE="monson, post: 20710360, member: 30005"] [B][SIZE="5"]හිස නැති කඳ ෆොටෝ ගැසූ නාවික සෙබළා අත්අඩංගුවට[/SIZE][/B] [SIZE="4"]අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු කහටගස්දිගිලිය බස් නැවතුම්පළේදී දහහත් හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට හොරෙන් පෙරේදා (22 දා) ඇගේ හිසෙන් පහළ ශරීරයේ කඳ කොටසේ පමණක් ඡායාරූප ලබාගත් බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළකු කහටගස්දිගිලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු පෙරේදා (22 දා) සවස කහටගස්දිගිලිය නගරයේ පිහිටි බස් නැවතුම්පළේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. කහටගස්දිගිලිය, අඹගහවැව ප්රදේශයේ පදිංචි එම සිසුවිය පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු බස්නැවතුම්පළේ රැඳී සිටියදී සැකකරු ඇයට හොරෙන් ඇගේ ඡායාරූප ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මඩකලපුව, වෙන්නිලයිකර්නි ප්රදේශයේ නාවික හමුදා කඳවුරක සේවයෙහි නියුතු සැකකරු කහටගස්දිගිලිය, රත්මල්ගහවැව ප්රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර මෙසේ එම සිසුවියගේ ඡායාරූප ලබාගෙන ඇත. මේ අනුව බාල වයස්කාර ගැහැනු ළමයෙකුට මානසික කම්පනයක් ඇතිවන පරිදි රහසිගතව ඇගේ ඡායාරූප ගෙන අඩන්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් තරුණියකගේ ඡායාරූපයක හිස කොටස සහ පැමිණිලිකාරියගේ කඳ කොටස එකට බද්ධකොට සම්පූර්ණ රුවක් සකසා අන්තර්ජාලයේ මුහුණ පොතට හෝ වෙනත් සමාජ වෙබ් අඩවි හරහා සිසුවිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ප්රචාරය කිරීමට සැකකරු උත්සාහ කළේද යන්න පිළිබඳව කහටගස්දිගිලිය පොලිසි යේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එම්. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සැකකරු ඊයේ (23 දා) අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.[/SIZE] - [url]http://www.divaina.com/2016/09/24/news20.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom