රණශූර පදක්‌කමක්‌ තියාගෙන-මං එල්ලුම් ගහ ද&#3538

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අපේ එවුන්ට මේ ටික කාලෙට හැමදේම අමතක උන එක ගැන දුකයි...​

12347843_1699940680241813_4330188925780742769_n.jpg
 
Last edited:

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කළගුණ සලකන්න ඕන නිසා අල්ල ගන්නව. ඕව පලදෙන්න පටන් ගත්තම @#$#$%$^$%^&%&%&%*%*%*%*^&*^&%&%&^

    රටම වනසල තමනුත් වැනසෙන්න ආපු උන් දැන් ඉන්නෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ane manda koti ballo nidahas karanawa ape ranawiruwanta ellum gaha.. mehema deyak yahapalanekin kauruwath balaporoththu une na.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අනේ රනිල් මාමිටයි මෛත්‍රී මාමිටයි ආයෙමත් චන්දෙ දෙන්‍නකෝ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හොඳ වැඩේ තොට.
    මේ වගේ කෙලෙහිගුණයක් නැති ජාතියක් වෙනුවෙන් ජීවිතය කැප කලාට..
    උඹ පුකේ අමාරුවට යුද්දෙට ගියානම් විඳවපන්.

    කොටි ශේෂ්ඨයි. උන් යුද්ධ කලේ ජාතික හැඟීමක් ඇති දෙමළුන් වෙනුවෙන් මිසක් තමන්ගේ ජාතිය බඩ වෙනුවෙන් පාවාදෙන කාලකන්නි සිංහලයන් වෙනුවෙන් නෙමෙයි.

    කොටි නිදහස් කරනකොට කමක් නැති, electric car වල tax වැඩි කරනකොට ආණ්ඩු පෙරලන්න හදන කලකන්නි ජාතියක් වෙනුවෙන් පෙනීසිටින එවුන්ට වෙන්නෙ මේකයි කියල හැමෝම මතක තියාගනින්..

    උඹලවත් මේක ආදර්ශයට අරගෙන තමන්ගෙ පාඩුවේ business එකක් කරල කීයක් හරි හොයාගන්න බලපන් බොරුවට කෙලෙහිගුණයක් නැති ජාතියක් ගැන කෑ ගහන්නෙ නැතුව..
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    රටෙන් 62% ක්ම චන්දෙ දුන්නෙ ඕවා අනුමත කරන නිසානෙ බන්. දැන් නිකන් කිබුල් කදුලු හෙලන්නැතුව හිටපල්ලා. ඔහොම වෙන බවම දැනගෙනනෙ චන්දෙ දුන්නෙ .රටේ රජය ක්‍රියාත්මක කරන්නෙ බහුතරෙ කැමත්ත තමා :lol::lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හොඳ වැඩේ තොට.
    මේ වගේ කෙලෙහිගුණයක් නැති ජාතියක් වෙනුවෙන් ජීවිතය කැප කලාට..
    උඹ පුකේ අමාරුවට යුද්දෙට ගියානම් විඳවපන්.

    කොටි ශේෂ්ඨයි. උන් යුද්ධ කලේ ජාතික හැඟීමක් ඇති දෙමළුන් වෙනුවෙන් මිසක් තමන්ගේ ජාතිය බඩ වෙනුවෙන් පාවාදෙන කාලකන්නි සිංහලයන් වෙනුවෙන් නෙමෙයි.

    කොටි නිදහස් කරනකොට කමක් නැති, electric car වල tax වැඩි කරනකොට ආණ්ඩු පෙරලන්න හදන කලකන්නි ජාතියක් වෙනුවෙන් පෙනීසිටින එවුන්ට වෙන්නෙ මේකයි කියල හැමෝම මතක තියාගනින්..

    උඹලවත් මේක ආදර්ශයට අරගෙන තමන්ගෙ පාඩුවේ business එකක් කරල කීයක් හරි හොයාගන්න බලපන් බොරුවට කෙලෙහිගුණයක් නැති ජාතියක් ගැන කෑ ගහන්නෙ නැතුව..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රටෙන් 62% ක්ම චන්දෙ දුන්නෙ ඕවා අනුමත කරන නිසානෙ බන්. දැන් නිකන් කිබුල් කදුලු හෙලන්නැතුව හිටපල්ලා. ඔහොම වෙන බවම දැනගෙනනෙ චන්දෙ දුන්නෙ .රටේ රජය ක්‍රියාත්මක කරන්නෙ බහුතරෙ කැමත්ත තමා :lol::lol::lol::lol:

    :D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
    Ekenma.
    e dawaswala ewa kiyaddi kes palena tharkane dunne ape ayiyala hutan awith okkoma karanawa kiyala.:D:D:D:rolleyes:

    dan bima dagena arinakota wediyenma ke gahanneth unmayi.:D:D:D:D:rofl::rofl::P:P

    akamaththen wunath me kathawa aththa kiyala piliganna wenawa.:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    "Sinhalaya Modaya Kawum Kanna Yodaya"

    (Hema ekama neme.eth Bahutharayak)

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
    Ekenma.
    e dawaswala ewa kiyaddi kes palena tharkane dunne ape ayiyala hutan awith okkoma karanawa kiyala.:D:D:D:rolleyes:

    dan bima dagena arinakota wediyenma ke gahanneth unmayi.:D:D:D:D:rofl::rofl::P:P

    akamaththen wunath me kathawa aththa kiyala piliganna wenawa.:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    "Sinhalaya Modaya Kawum Kanna Yodaya"

    (Hema ekama neme.eth Bahutharayak)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    LTTE එකේ උන් නිදහස් කරන්න කියලා කෑ ගහන උන් ඕනි තරන් ඉන්නවා .මේ වගේ රට වෙනුවෙන් ජීවිතේ දෙන්න ගිය හමුදාවෙ එකෙක් වෙනුවෙන් කතා කරන්න එක පර බල්ලෙක් වත් නෑ ..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හොඳ වැඩේ තොට.
    මේ වගේ කෙලෙහිගුණයක් නැති ජාතියක් වෙනුවෙන් ජීවිතය කැප කලාට..
    උඹ පුකේ අමාරුවට යුද්දෙට ගියානම් විඳවපන්.

    කොටි ශේෂ්ඨයි. උන් යුද්ධ කලේ ජාතික හැඟීමක් ඇති දෙමළුන් වෙනුවෙන් මිසක් තමන්ගේ ජාතිය බඩ වෙනුවෙන් පාවාදෙන කාලකන්නි සිංහලයන් වෙනුවෙන් නෙමෙයි.

    කොටි නිදහස් කරනකොට කමක් නැති, electric car වල tax වැඩි කරනකොට ආණ්ඩු පෙරලන්න හදන කලකන්නි ජාතියක් වෙනුවෙන් පෙනීසිටින එවුන්ට වෙන්නෙ මේකයි කියල හැමෝම මතක තියාගනින්..

    උඹලවත් මේක ආදර්ශයට අරගෙන තමන්ගෙ පාඩුවේ business එකක් කරල කීයක් හරි හොයාගන්න බලපන් බොරුවට කෙලෙහිගුණයක් නැති ජාතියක් ගැන කෑ ගහන්නෙ නැතුව..

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස්‌ බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි.

    ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්‌ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක්‌ නැති ඒ ගැටලුව පමණි.

    :(:(:(:(:(:(:(:(:(

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හොඳ වැඩේ තොට.
    මේ වගේ කෙලෙහිගුණයක් නැති ජාතියක් වෙනුවෙන් ජීවිතය කැප කලාට..
    උඹ පුකේ අමාරුවට යුද්දෙට ගියානම් විඳවපන්.

    කොටි ශේෂ්ඨයි. උන් යුද්ධ කලේ ජාතික හැඟීමක් ඇති දෙමළුන් වෙනුවෙන් මිසක් තමන්ගේ ජාතිය බඩ වෙනුවෙන් පාවාදෙන කාලකන්නි සිංහලයන් වෙනුවෙන් නෙමෙයි.

    කොටි නිදහස් කරනකොට කමක් නැති, electric car වල tax වැඩි කරනකොට ආණ්ඩු පෙරලන්න හදන කලකන්නි ජාතියක් වෙනුවෙන් පෙනීසිටින එවුන්ට වෙන්නෙ මේකයි කියල හැමෝම මතක තියාගනින්..

    උඹලවත් මේක ආදර්ශයට අරගෙන තමන්ගෙ පාඩුවේ business එකක් කරල කීයක් හරි හොයාගන්න බලපන් බොරුවට කෙලෙහිගුණයක් නැති ජාතියක් ගැන කෑ ගහන්නෙ නැතුව..

    :yes:ape unta tak gala mula amathaka wenawa ban