කල පව් පල දෙනවchande lan unama thamai hamadama mey wage dewal eliyata enne
![]()

ප්‍රේමදාසයා සක්කිළියා තමා බන් .ඔය ගාමිණි දිසානායක ,ලලිත් අතුලත්මුදලි වගේ මිනිස්සු ඝාතනය කරෙත් ඕකම තමා .කරලා කොටින්ගේ එක්වුන්ට් එකට දැම්ම .තව ඔය ජ්.වී.පී එකේ එවුන්ට වධ දෙන්න වධකාගාර තියන් ගියෙත් මූම තමා .රනිල් ව ඇල්ලුව ඔය බටලන්දේ කේස් එකට එහෙම /මොකද ඌට බලය රැකගන්න ඕනෙ නිසා .අද මහින්ද කරන්නෙත් ප්‍රේමදාසගේ වැඩ ටිකම තමා .ඔය සජිත් ප්‍රේමදාසලා එහෙම ඒ කාලේ හෙන උණෙන් ඉඳලා තියෙන්නේ .අද නාමල් රාජපක්ෂලා හොඳයිලු සජිත් එක්ක කම්පෙයාර් කරනකොට .මම ඉතිං මෙව්ව අහගත්ත ඒ කාලේ හිටිය රියල් පොලිටිකල් බුවාලගෙන් තමා .හරිද නැද්ද කියලා දන්නේ නැහැ .
ප්‍රේමදාසගෙ හොල්මන වෙන්ඩ ඇති
ලලිත් මැරුවේ කොටි නෙමෙයි 1000% ශුවර්.මේ ගැන ඔනේ නම් කරුණු කරනා කිව හැකියි...
අද එතුමා හිටියනම් රටෙ ජනාධ්පති රනිල් කැලෙ
කලබල වෙන්න එපා.
keep calm and vote for Ranil
මේක දැම්මේ හේතුවක් ඇතිව. කොටින්ට අවි දුන්න එක ගැන මම මේ විස්තර දැනම් හිටියේ නැහැ. විශේෂයෙන් ලුතිනන් වැදිගේ ගැන. මම හිතන්නේ මේක තවත් විමර්ශනය කල යුතයි. කොච්චර ආයුද සල්ලි කොටින්ට දුන්නද කියල.
කොටින්ට T56, පතුරම්, කොටි ගනම් සල්ලි ලංකා ආණ්ඩුවෙන් දීපු එක ගැනයි, පොලිසියේ 600 ක් ආණ්ඩුවේ නියෝගමත කොටින්ට යටත් වෙලා මරුම්කපු එකයි, මාලක සුද්දොන්ට ගහපු එකයි සංසන්දනය කරන්න අමාරුයි. අනිත් එක මාලකගේ එකට මේකේ නුල් කීයක් ගියද? අමුතුවෙන් දන්නා ඕන නැහැනේ.

පැටියා;17330806 said:උඹ නොදන්න තව දෙයක් ඕං ආණ්ඩුවෙම හිටපු ඇමති වරයෙක් කියලා තියනවා උඩ මම දාපු වීඩියෝ එකේ. ඒ ගැනත් විමර්ෂණයක් කරන්න ඕනෙ නේද මචං? ඒ ගැනත් ත්‍රෙඩ් එකක් උඹම දානවද?![]()

. අතීතය ගැන කතා කරනවනම් මිනිස්සුන්ට වෙච්ච වැරදි බොහොමයි. ඒ සමහර නොසැලකිලිමත් කම් වල පාඩුව තාමත් මග ඇරිලා නැහැ. ඒ නිසා රට හදන්න පුළුවන් ඒ ගැන කැප වෙච්ච. එකට දැක්මක් තියන පක්ෂෙකට රට බාර දෙන එක තමයි අපි කරන්න ඕනි. නැතුව හොද හොද මඩේ දාන එක ත්රුමක් නැති දෙයක්. මහින්ද දිගටම හිටෝයොත් රටට වෙන්නේ මොකද්ද කියන එක දැන් බොහෝ දෙනෙක්ට ත්රුම් ගිහින් ඇතිනේ. රනිල් අවත ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු පාලකයෝ වෙනස් කරනවට වඩා තමන් වෙනස් වෙන්න., තමන් මොකද්ද කලේ කියලා හිතන්න. මිනිස්සු වෙනස් වෙච්චි තැන පාලකයෝ වෙනස් වෙන්න පටන් ගනී. මුලින් අපි අපිම වෙනස් වෙමු. එට පස්සේ එකට ගැලපෙන විදියට පාලකයෝ පත් වෙයි. හැමෝම එදාට වෙන්න ඕනි වෙනස මොකද්ද කියලා මිට වඩා යහපත් සිතුවිලි වලින් බලාවි. විනාශකාරී බලවේග පෙරලගෙන ඉදිරියට එවි.....
එදාට JVP එකට එකතු වේවි........


I am voting for PONIL
Ponil Insulting Sri Lanka as we as the Buddhism........
ජේමිස්බන්ඩා007;17330852 said:
කොහොම හිතුවත් මටනම් කාටවත් ඡන්දෙ දාන්න හිතෙන්නෙ නැ....(මරාට විශේෂයෙන්)....මෙසැරෙ ඡන්දෙදි කුටු බීට්ටක් ගාලා එනවා.වැඩක් නැ එකෙක්ටවත් දිලා![]()
දැන් මොකටද මේවා ගැන හොයන්නේ?හෙව්වා කියලා ඇති වැඩේ මොකක්ද?ප්‍රේමදාස මැරුණ තැන දැන් ගසුත් පැළ වෙලා..මහින්දගේ ගොට්ටොත් චන්දයක් ලං වෙනකොට මොකක් හරි ගූ ගොඩක් උස්සන් එනවා මහින්ද හොද මිනිහා කරන්න.මහින්ද කියන්නේ පල් හොරෙක්,කපටියෙක්.ඕකව කවද හරි මැරෙන්නේ කුණු වෙලා..
***************************************************************************************************************
මැරුණ UNP කාරයොන්ගේ ඇට සැකිලි වලත් වැරදි හොයන උබට මේ වගේ මහින්දගේ ගෝලයොන්ගේ වැරදි තියෙන උණු උණු නිව්ස් පේන්නේ නැත්තේ මහින්දට පුක දෙන හින්දද?
ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්
ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළකට පහරදීලා
![]()
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස් රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (01 දා) නියෝග කළේය.
මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.
සැකකාර මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.
පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.
සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.
මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක් ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් කියාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල, පොලිස් අධිකාරි රොෂාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.
source![]()
chande lan unama thamai hamadama mey wage dewal eliyata enne
![]()
ජේමිස්බන්ඩා007;17330780 said:
ප්‍රෙමදාස ගාමිනි දිසාණායකව මැරෙවුවා.......ප්‍රේමදාසගෙ හොල්මන වෙන්ඩ ඇති