රණසිංහ මහතා ගිය සම්බාහන මධ්‍යස්ථානයේ අයෙ

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    රණසිංහ මහතා ගිය සම්බාහන මධ්‍යස්ථානයේ අයෙ

    gay%2Bspa%2Bindonesia.jpg

    ඇතිව තිබෙන හදිසි තත්ත්වය සළකා බලා හබරණ ප්‍රදේශයේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමන්නැයි එහි හිමිකරුවන්ට උපදෙස් ලබා දුන් බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය. හබරණ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන 30 අධික ප්‍රමණයක් පවතී.එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන සියල්ල ජීවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසඳ ඔවුන් දැනුම්වත් කර තිබේ.කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකික පුද්ගලයාට සේව සැපයූ හබරණ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයකු හදිසියේ රෝගාතුර වීමෙන් රෝහල්ගත කිරීමේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හා එක්ව පොලීසිය මෙම තීරණය ගෙන තිබේ.

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158

    emios bump
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,526
    113
    පොඩ්ඩක් එහෙන් මෙහෙන් මිරිකල අතේ ගහල දෙන ඒවයෙ ගෑණු ඉදියට standard එකට කරන spa,massage center වල ගොඩක් වෙලාවට male therapist ල තමා ඉන්නෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පොඩ්ඩක් එහෙන් මෙහෙන් මිරිකල අතේ ගහල දෙන ඒවයෙ ගෑණු ඉදියට standard එකට කරන spa,massage center වල ගොඩක් වෙලාවට male therapist ල තමා ඉන්නෙ.

    male therapist, masseur vagey aya gena poottu gankabarayinta therenne ne bn.
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    රණසිoහය සුවර් ගු ඇන් පි කාරයෙක් .. :yes::yes::yes:
    උඹට වැරදිලා...... රණසිංහයා ගූ පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකයෙක්
    EROZAN වගේ දාර ලොල්ලෙක්.....
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,873
    1,564
    113
    Standard කරන එවගෙ ගැනුන්ට ගැනු therapist, පිරිමින්ට පිරිමි therapist