රණසිංහ මහතා ගිය සම්බාහන මධ්‍යස්ථානයේ අයෙ
ඇතිව තිබෙන හදිසි තත්ත්වය සළකා බලා හබරණ ප්‍රදේශයේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමන්නැයි එහි හිමිකරුවන්ට උපදෙස් ලබා දුන් බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය. හබරණ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන 30 අධික ප්‍රමණයක් පවතී.එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන සියල්ල ජීවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසඳ ඔවුන් දැනුම්වත් කර තිබේ.කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකික පුද්ගලයාට සේව සැපයූ හබරණ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයකු හදිසියේ රෝගාතුර වීමෙන් රෝහල්ගත කිරීමේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හා එක්ව පොලීසිය මෙම තීරණය ගෙන තිබේ.