රණ හඬට උමතුව තිගැස්සුණු..... u must see !

Mar 9, 2009
285
42
0
රණ හඬට උමතුව තිගැස්සුණු..... u must see !

රණ හඬට උමතුව තිගැස්සුණු.....

ඒ අමන දන...... මේ රටේ......
විරැති මිනිසා..... සිරකලත් උන්......
රලු යදම් බැඳ...... සිපිරිගෙය්..........
ඒ අමන දන..... නොදත් දෙයක් ඇත.........
අපේ රණ බව මිනිසුනේ.........
දැන් නැගිටියව් මේ කාලයය්.......... ‍
යුක්තිය රකින්නට මේ රටේ.........

එක ලේ බිඳක්..... තම රට කෙරේ.....
නොසෙලූ මිනිස්සුන් මේ රටේ.....
අබිමන් විඳියි..... බොරැ බස් දොඩා.....
සිව් දස දෙසින් මේ ලොතලේ.......
තිස්වසක් තම......... ලේ කඳුලු හෙලු......
රට රැක්ක විරැ ඇත...... සිර ගෙයේ.....
තොපි නැගිටියව් මේ කාලයයි.......
‍යුක්තිය රකින්නට.... මේ රටේ.......

හෙළ කම ගැනත්..... කළගුණ ගැනත්.....
විලි නැතුව දොඩවන..... මිනිසුනේ........
තොපි දෑස් හැර...... දැන් බලපියව්.......
යුක්තිය කොහීදැයි මේ රටේ......
අප දණ නමා..... ඇයි උන් පුදන්නේ......
නිවට මිනිසුන් ලෙස ලොවේ........
තොපි නැගිටියව්....... මේ කාලයයි........
යුක්තිය රකින්නට...... මේ රටේ.........

රට දස දෙසින්....... දස දහසකින්.......
ඇදි නුඹලා දුටු ඒ අමනයින්.........
හිස්ලූ අතින්......... උමතුවු වෙසින්........
පැනයාවී කනහලු නරි ලෙසින්.....
තොපි පෙළගැසෙව්....... අත්වැල් බඳිව්......
රැකගන්න ඇප ලක් මෑණියන්.......
තොපි නැගිටියව්..... මේ කාලයය්.......

නිදහස රකින්නට....... අප රටේ...


179046_193386857356330_100000550500734_663993_3569775_n.jpg