"රතනං පනීතං" - රතන හිමි ස්වාධීන වේ
පසුගිය කාලය පුරාම රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ එ.ජා.ප හිතවාදී භූමිකාව සම්බන්ධයෙන් කලකිරී සිටි පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමි මින් ඉදිරියට රජයෙන් සහ පක්ෂයෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන බවට ප්රකාශ කර ඇත.
පසුගිය සමයේ ජාතික හෙළ උරුමයේ තමන් දැරූ තනතුරෙන්ද ඉවත් වූ රතන හිමියන් රජයේ කටයුතු වලින් ඈත්ව කටයුතු කරන ලදි. ඉදිරියේදී ජාතික බලවේගයක් ගොඩනගන බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීනවන බව උන්වහන්සේ සඳහන් කර ඇත.
Read News http://struggle.lk/archives/430