රතන සුත්තරය නැද්ද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කෝ බන් මේ පාර පැය 24ක් පිරිතක් කියලා. හෙලිකොප්ටර් වලින් වතුර හලලා. මුට්ටි ගඟට දාලා වැඩේ ගොඩ දාගන්න බැරි ද ? :LOL: :LOL: :LOL:.
    තොපි මිත්‍යා දුෂ්ටිකයෝ ටික කෙල වෙනකම් හිටියා එකෙක් try කරාද health sector එක develop කරන්න. මහ උන් ටිකත් උබලගේ ගොන් මොළ වලට ආතල් දුන්නා. මෝඩ හැත්ත.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි එළකිරි සර් අපිට බනින්නේ? අපි මොකක්ද කරපු වැරැද්ද?
     
    • Like
    Reactions: hodakolla

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඇයි එළකිරි සර් අපිට බනින්නේ? අපි මොකක්ද කරපු වැරැද්ද?
    උබලා මට වැඩ කරන්න දෙන්නේ නැ. මම තමයි හොදටම කරන්න හිටියේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    5dc10b4c6048f-5dc10b331ff34-litronewn.jpg

    ඒ කාලේ 🤣🤩🤩
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    TV bana kiyana hamuduruwanta peduru thuduwe idan dewndara thuduwa wenkan pirith kiya kiyala pain wadiina kiyamu rata gana hithala
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    වැරදි ත්‍රෙඩ් එක මචන්. ටොපික් එක වෙනස්
    රිපෝර්ට් කරපන් මචං. ඌ ඇවිල්ලා ත්‍රෙඩ් එක විනාස කරලා යනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෝ බන් මේ පාර පැය 24ක් පිරිතක් කියලා. හෙලිකොප්ටර් වලින් වතුර හලලා. මුට්ටි ගඟට දාලා වැඩේ ගොඩ දාගන්න බැරි ද ? :LOL: :LOL: :LOL:.
    තොපි මිත්‍යා දුෂ්ටිකයෝ ටික කෙල වෙනකම් හිටියා එකෙක් try කරාද health sector එක develop කරන්න. මහ උන් ටිකත් උබලගේ ගොන් මොළ වලට ආතල් දුන්නා. මෝඩ හැත්ත.
    කොවිඩ් කන්ට්‍රෝල් කරලා තියෙන්නේ ඔයාලා පැනික් නොවී ගෙදර යන්න. 😂😂😂
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වැරදි ත්‍රෙඩ් එක මචන්. ටොපික් එක වෙනස්
    වැරදි නෑ හොදට ඇස් පිහදාල බලපං කොරෝනා නැති කාලේ තොපේ හාමුලට ගෑස් ටික දීගන්න බැරුව රිව්ව හැටි. 😂😂🤣🤣
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Api dan full scientific widiyata born again karayagen COVID beheth aran goda gihin inne. 😉😉😉
     
    • Haha
    Reactions: TNHM