රතන හාමුදුරුවොත් බොරු කියනවද???

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රැවුල් පොන්නයට මහින්ද කීයක් දුන්නද දන්නේ නැහැ..තමන්ගේම ආගමට කෙලින කාලකන්ණි බල්ලෝ.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mahindayata agama, jathiya wadak na , salli, balaya witharai one. balapan dan mahinda dinnoth thawa 2years walin moko wenne kiyala lankawata. hamoma rata, jathiya gana hithan nathuwa, salli, balaya wenuwen wada karana kaalayak ei., :( dukai ban.[/B]
     
    Last edited:
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් රතන හාමුදුරුවෝ කරපු වැරැද්ද තමා හොර තක්කඩි වැඩ කරන මහින්දගෙන් අයින් වුන එක..එහෙම නොවුනානම් තොපි වගේ උන් මේ වගේ ජනතාවට සේවයක් කරපු හාමුදුරු කෙනෙකුට මඩ ගහන්නේ නැහැනේ..අප්පිරියයි යකෝ තොපි වගේ උන් ගැන.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් රතන හාමුදුරුවෝ කරපු වැරැද්ද තමා හොර තක්කඩි වැඩ කරන මහින්දගෙන් අයින් වුන එක..එහෙම නොවුනානම් තොපි වගේ උන් මේ වගේ ජනතාවට සේවයක් කරපු හාමුදුරු කෙනෙකුට මඩ ගහන්නේ නැහැනේ..අප්පිරියයි යකෝ තොපි වගේ උන් ගැන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මහින්දගේ පැත්තේ හිටියනම් ඔය මුකුත් නැහැ නේද?අනේ යකෝ..දේශපාලන වාසි ගන්න ආගම පාවලා දෙන උන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔව් රතන හාමුදුරුවෝ කරපු වැරැද්ද තමා හොර තක්කඩි වැඩ කරන මහින්දගෙන් අයින් වුන එක..එහෙම නොවුනානම් තොපි වගේ උන් මේ වගේ ජනතාවට සේවයක් කරපු හාමුදුරු කෙනෙකුට මඩ ගහන්නේ නැහැනේ..අප්පිරියයි යකෝ තොපි වගේ උන් ගැන.

    මහින්ද කියන පොල් බූරුවා අන්තිමට ඒකත් කරා..:yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පැටියා;17685800 said:
    ගලබඩයා ඇත්තටම අරක්කු බොනවද බං?

    :rofl:අපෝ නැහැ කියයි..ගලබොඩ my3 සපෝර්ට් කරානම් ඔව් කියයි..:rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් රතන හාමුදුරුවෝ කරපු වැරැද්ද තමා හොර තක්කඩි වැඩ කරන මහින්දගෙන් අයින් වුන එක..එහෙම නොවුනානම් තොපි වගේ උන් මේ වගේ ජනතාවට සේවයක් කරපු හාමුදුරු කෙනෙකුට මඩ ගහන්නේ නැහැනේ..අප්පිරියයි යකෝ තොපි වගේ උන් ගැන.

    :yes:
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    පැටියා;17685800 said:
    ගලබඩයා ඇත්තටම අරක්කු බොනවද බං?
    ගෞරව කරලා කතාකරපිය පොන්නයා.. රතනයා වගේ සාසනේ ඉඩන් වික්කේ නැ උන්වහනේ..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    33.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෞරව කරලා කතාකරපිය පොන්නයා.. රතනයා වගේ සාසනේ ඉඩන් වික්කේ නැ උන්වහනේ..

    කවුද ගලබඩ සක්කිලියාද? ආය මම ඒ ශාසනේ කන සක්කිලි ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයාට ගෞරව කරලා කතාකරන්නම්කො. තරහා අවසර ආයුබොවන්ඩ :)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පරාජිත යූ එන් පී පාක්ෂිකයින්ගේ අවුරුදුගානක පරාදවීමේ හිතේ අමාරුව... පව් හැබැයි
    ;););););););););)
    Captdure.jpg
     
    Last edited: