රතන හාමුදුරුවො මොකද කරන්නේ?

priyankaH

Member
Mar 1, 2016
791
70
0
deepika.PNG

එහෙනම් එක දන්නව නේ
 

senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ඉතින් බන් සද්ද නැතුව ඉඳලා එක සැරේම පැනල යන්නෙ නැතුව මෙච්චර කල් හඬක් නගන්න තිබ්බනේ

    භාණ්ඩාගාර බිල්පත් වංචාවෙදි උන් වහන්සේ පිට සක්වල වැඩල හිටියද

    Aniwa..:yes::yes::yes::yes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    162.jpg



    ඉස්සර අපි පොඩි කාලෙ මෙහෙම වැඩක් උනා

    අපේ ගෙවල් පාරෙ කොල්ලෙක් ඉන්නවා ඌට ක්‍රිකට් සෙල්ලම් කරන්න හෙන උන

    ඌ ඒ පාරෙ ඉන්න කොල්ලොන්ව අඬ ගහහෙන කොහොම හරි සෙල්ලම් කරන්න කොල්ලො 10-15ක් එකතු කර ගන්නවා.

    හැබැයි ඊට පස්සෙ බැට් කරන්න ගියාම ඌට opening ගහන්න දෙන්න ඕනෙ

    බෝල් කරන්න ගියාම බෝල් කරනවා කරනවා ඉවරයක් නෑ

    ඊට පස්සෙ උගේ කැප්ටන් කරන්නෙ ඌව බෝල් කරන එක නවත්තලා වෙන එකෙකුට බෝල් කරන්න දෙනවා

    ඔන්න එතකොට මූට මල පනිනවා

    ඌ සෙල්ලම් කරන එකෙන් අයින් වෙලා එහා පාරෙ කොල්ලො ටික එකතු කරගෙන ආයෙ සෙල්ලම් කරනවා මොකද ඌට බැට් කරන්න බෝල් කරන්න ඕනෙ නිසා

    හැබැයි මම කියන්නෙ නෑ රතන හාමුදුරුවො කරන්නෙත් මේක කියලා ;);) :P

    සෝමවංශ අමරසිංහ කලෙත් මේකමද?

    තෝ කන්නෙ කොස් කොලද, කරෝටන් කොලද
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Rajithagei Rathanagei tap karapu telephone conversation ekak dala thibba neda issara. Eke Rathana kiyanawa api wirudda wennam oyagollo karagena yanna kiyala.

    Deshapalane amuma amu pajatha kalakanni thamai oya hela karume inna thakkadi tika. Sil reddata rewatuna moda sinhalu tika