රතන හාමුදුරුවො මොකද කරන්නේ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රතන හාමුදුරුවෝ පක්ෂෙකට අදින වැඩක් නෙවේනේ මෙතැන කරන්නේ .... ආණ්ඩුවේ ඉදගෙන විරුද්ධ වෙනවට වැඩිය මෙහෙම කරන එකන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්.... එකය් මෙතැන වෙන්න ඇත්තේ ..... මොනවා උනත් අපේ සාසනයට ලොකු සේවයක් කරන්න පුළුවන් හාමුදුරු නමක්.... මෙහෙම මඩ ගහන්න එපා බන් .........

    ඉතින් බන් සද්ද නැතුව ඉඳලා එක සැරේම පැනල යන්නෙ නැතුව මෙච්චර කල් හඬක් නගන්න තිබ්බනේ

    භාණ්ඩාගාර බිල්පත් වංචාවෙදි උන් වහන්සේ පිට සක්වල වැඩල හිටියද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඉතින් බන් සද්ද නැතුව ඉඳලා එක සැරේම පැනල යන්නෙ නැතුව මෙච්චර කල් හඬක් නගන්න තිබ්බනේ

    භාණ්ඩාගාර බිල්පත් වංචාවෙදි උන් වහන්සේ පිට සක්වල වැඩල හිටියද

    ආප්ප තියරිය... ආප්ප තියරිය...!!

    9305664.gif
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මටනම් හිතෙන්නේ මේකත් එක්තරා රගපෑමක්, හාමුදුරුව්නගේ දේශපාලන ජීවිතය රැුකගැනීම සහදහා..... අනික් හාමුදුරුවෝ එක්කෝ මෛත‍්‍රී රකින්න වෙන උපක‍්‍රමයක් කරනව වගේ. එහෙමත් නැත්නම් රනිල්ව. ජනතාවගේ මතය වෙන අතකට හරවන්න වගේ ....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    භික්‍ෂුවට දේශපාලනය අකැපයි...
    අනික ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්....
    බුද්ධ පුත‍්‍රයෙක් විදියට උන්වහන්සේට තිබුණේ පක්ෂයක් බදා ගන්නේ නැතිව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන එක...
    බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක...
    දැන් ඉතිං මඩ නෙවෙයි මොනව නෑවත් ඉවසන් ඉන්න වෙනවා....

    හම්බන්තොටදි පොලිසිය එක්ක ගහ ගත්ත කුණුහරුප කියපු හාමුදුරුවෝ ගැන උඹ වැරද්දක් කියනවා මම දැක්කේ නෑනෙ.. ඒවා දේශපාලනේ නෙමෙයිනෙ ඒවා දේශප්‍රේමේනෙ... කැපයි ... කැපයි..

    උඹේ හිතේ තියෙන්නේ මේකනෙ...." මහින්දට කත් අදින්නේ නැති හාමුදුරුගොල්ලන්ට දේශපාලනේ අකැපයි..........එයාලා බල්ලොත් එක්ක නිදාගන්න නිසා බලු මැක්කන් කමින් කසයි...."
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම කවදාවත් දේශපාලන පක්ෂයකට කඬේ යන හාමුදුරුවෝන්ට කඬේ ගිහිල්ල නෑ.... ඒක මහින්දටත් එකයි, මෛතී‍්‍රටත් එකයි... කියවපං මගේ අවසරයි හාමුදුරුවනේ කියන පෝස්ට් එක.... හාමුදුරුවන්ට ඔය එක එකාගේ පස්සේ යනවාට වඩා කරන්න ඕන තරම් දේවල් තියෙනවා.... අපේ හාමුදුරුවරු සිවුරේ් වටිනාකම ඒකට තියෙන බලය ඒකට තියෙන ගෞරවය තේරුම් අරගෙන නෑ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පව් බන් මොනා උනත්.මේ හාමුදුරුවෝ ඇත්තටම හොද දෙයක් රටට කරන්න හැදුවේ.ඒත් අපිට වගේ මේ හාමුදුරුවොන්ටත් වැරදුනා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    දන්නෝ දනිති.. :P

    you don't know the gravity of the sin right ? hamduruwo karana dewal narak unath vivechanaya kirima gihiyan wana ape wedak neme. eya karana dewal walata eya vipaka vidinawa ewata haul karayo wena eka vitarai owa kata karanna gihin wenne. man nam kawadawath hamduruwo kenek vivechanaya karana yanne dush sheela ho sil rakina hamduru namak ho kauri unath eka apita ayithi deyak neme . budhu hamduruwo kiyapu deyak man kuwe hamduruo kenek banata kiyapu deyak . pawa vipaka hitanna nati traumata darunui :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    රතන හිමිගේ සටන් පාඨය :

    මම යන්නේ කොයි පාරේ - jvp ගිය පාරේ

    මහින්ද එළවලා ආණ්ඩුව හදන්න එහෙන් මෙහන් මුක්කු ගහපු හැමෝටම උනේ ඕක තමා අන්තිමට....jvp එක හැමදාම කරෙත් ඕක...සිරාගේ පක්ෂේ උනුත් එකා දෙන්නා හැලෙයි ලගදීම

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රතන හාමුදුරුවෝ පක්ෂෙකට අදින වැඩක් නෙවේනේ මෙතැන කරන්නේ .... ආණ්ඩුවේ ඉදගෙන විරුද්ධ වෙනවට වැඩිය මෙහෙම කරන එකන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්.... එකය් මෙතැන වෙන්න ඇත්තේ ..... මොනවා උනත් අපේ සාසනයට ලොකු සේවයක් කරන්න පුළුවන් හාමුදුරු නමක්.... මෙහෙම මඩ ගහන්න එපා බන් .........

    ow loku sewayak keranna puluwan deshapalanayta awilla mada ga ganna eka neh bn duka.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    සෝභිත හාමුදුරුවෝ මතක් උනා....ආණ්ඩුව හදලා සෝභිත හාමුදුරුවෝ අපවත් උනා , මෙයා ස්වාධීන උනා...

    ස්වාධීන උනාම මිනිස්සු බනින එක හරි අඩුවෙයි කියලා හිතෙන්න ඇති
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සෝභිත හාමුදුරුවෝ මතක් උනා....ආණ්ඩුව හදලා සෝභිත හාමුදුරුවෝ අපවත් උනා , මෙයා ස්වාධීන උනා...ස්වාධීන උනාම මිනිස්සු බනින එක හරි අඩුවෙයි කියලා හිතෙන්න ඇති

    අද සෝහිත හාමුදුරුවෝ හිටිය නම් දක්වන ප‍්‍රතිචාරේ බලාගන්න තිබුණා...
    අද ජාතියක් විදියට අපිට මේ වෙලා තියෙන දේට ඔය චීවරධාරින් වග කියන්න ඕන....
    ඒ දවස්වල කිව්වේ අපි ගැන විශ්වාස කරන්න අපි කවදාවත් රටට කෙළවෙන දෙයක් කරන්නේ නෑ කියලා... දැන් රටට කෙළවෙන කොට පස්ස දොරෙන් පැනල යනවා....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    අද සෝහිත හාමුදුරුවෝ හිටිය නම් දක්වන ප‍්‍රතිචාරේ බලාගන්න තිබුණා...
    අද ජාතියක් විදියට අපිට මේ වෙලා තියෙන දේට ඔය චීවරධාරින් වග කියන්න ඕන....
    ඒ දවස්වල කිව්වේ අපි ගැන විශ්වාස කරන්න අපි කවදාවත් රටට කෙළවෙන දෙයක් කරන්නේ නෑ කියලා... දැන් රටට කෙළවෙන කොට පස්ස දොරෙන් පැනල යනවා....

    මිනිස්සු හරිමගට ගන්න කියලා චීවරේ දාගනිපු අයම මිනිස්සු නොමග යැව්වා...අන්තිමේදී මිනිස්සුත් ඉවරයි , රටත් ඉවරයි...

    383940281cartoon-L.jpg

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    you don't know the gravity of the sin right ? hamduruwo karana dewal narak unath vivechanaya kirima gihiyan wana ape wedak neme. eya karana dewal walata eya vipaka vidinawa ewata haul karayo wena eka vitarai owa kata karanna gihin wenne. man nam kawadawath hamduruwo kenek vivechanaya karana yanne dush sheela ho sil rakina hamduru namak ho kauri unath eka apita ayithi deyak neme . budhu hamduruwo kiyapu deyak man kuwe hamduruo kenek banata kiyapu deyak . pawa vipaka hitanna nati traumata darunui :yes:

    this is the comment this is the - rep i got ...

    රතන හාමුදුරුවො මොකද... 01-17-2017 12:20 PM nohuka palayan pons

    what kind of asshole live in this mother land sri lanka. kiyanne baudda euanta tanikara boruwa geyanne. budunge wachanatath apahasa karana narumayan inne :dull:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    this is the comment this is the - rep i got ...

    රතන හාමුදුරුවො මොකද... 01-17-2017 12:20 PM nohuka palayan pons

    what kind of asshole live in this mother land sri lanka. kiyanne baudda euanta tanikara boruwa geyanne. budunge wachanatath apahasa karana narumayan inne :dull:

    naha machan manasika leddu wagayak innawa meke

    unge athal eka thamayi anith unta -rep dena eka

    kamak naha unta eken sathutak labenawanam
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    naha machan manasika leddu wagayak innawa meke

    unge athal eka thamayi anith unta -rep dena eka

    kamak naha unta eken sathutak labenawanam

    yes machan pasha deshapalanaya nisa tamange agamatath ninda karana sattu tikak dan inne.

    another one
    රතන හාමුදුරුවො මොකද... 01-17-2017 04:09 PM කඩේ නොයා හිටපිය. රතනයා රට කෑවා යකෝ. යහපාලනය &#

    mata - rep dunath kai nuthatch ekai me comments dakkama mun kauda kiyala penawa