රතන හිමි අතුරුදහන් 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,141
    8,256
    113
    Rathana.jpg


    අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත ඊයේ (07) රාත්‍රී කාලයේ ගොස් තිබෙනවා.

    කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ, ඒ යනවිට උන්වහන්සේ එහි රැදී සිට නැති අතර, ජංගම දුරකථනය පවා අක්‍රියකර සැඟව සිටින බවයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

    මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් ගැන පැමිණිල්ලෙහි පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

    වසර 05 කට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව‍ට ගෙන තිබෙනවා.

    පළමු සැකකරු අත්අඩංගුවට ගන්නේ පසුගිය ජූලි 20 වෙනිදායි.

    පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන්ට ලබාගැනීමට තමාව පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බව පැමිණිල්ලෙහි සඳහන් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළා.

    මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු කටුවන, කිරිමානගොඩ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 35ක් වයසැති අයෙක්.

    මෙම සැකකරු කටුවන නන්දසීහ හිමි නමින් පැවදි වී සිටි අයෙක් බව විමර්ශන වලින් අනාවරණය වනවා.

    පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙත් සැකකරු විසින්.

    අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීම වලක්වමින් උන්වහන්සේ පැහැරගෙන වෙනත් අයෙකු නම් කිරීම සදහා මෙම පැහැරගැනීම සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

    කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයකදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී සිටම අතුරලියේ රතන හිමි සැකකරුවන් සමග දුකරථනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බවයි.

    මෙම පක්ෂයේ නායකයා බව සඳහන් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් 2024 ජනවාරි 22 දා ‍අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය වුණා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මෙහෙමයි මචං

    ඒ වෙලාවේ රතන ඉඳලා mcc පනතට ගේම ගැහුවේ නැත්නම් දැන් ඇමරිකාව අපිව අල්ලලා
    තිස්ස ජනනායක ලොකු ඉරක් ඇන්දලා පෙන්නුවෙ. තිස්ස ජනනායක ලොකු වීරයා වගෙ හිටියාට උගෙ චැනල් එකෙන් උ එ.විඩියො එක අයින් කරලා. වෙන එවුන් ඉප්ලොඩ් කරපුවා නම් ඇතී
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රතන ඉන්න තැන මම දන්නවා . .

    රතන ඉන්න සෙව්වන්දි එක්ක . :lol:
    පුලුවන් නම් හොයාගන්න කියපන්
    දෙන්නම ඉන්න තැන මම කියන්නම්

    ප්‍රභාකරන්ගේ ආයුධ කන්ටේනර් එකක් අස්සෙ..
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    වේස තට්ටයා, මූව ඇහේ ඉඳලා පට්ට ගහන්න ඕනේ හරිනම්. සෝම හාමුදුරුවෝ විකුණලා පාර්ලිමේන්තු ඇවිල්ලා කරන්න පුළුවන් වේසා වැඩ ඔක්කොම කලා 🤮🤮🤮. Narendrasinghe Maha Radun රාජපස්ස නිඛායේ අන්තගාමී බහුජ්ජය ට රිදිලා™ 🥴 :ROFLMAO: 🤌
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    Mawil Aru walata gahppu welawe Rathana ehe gihn Kotingen gema illuwa mathakai!! tin tin seeya / wimale / champika set ekama giya!!

    ekata indapu minissunta -thamanta goda enna udaw karapu minissunta puke arina eka higana jeppange siritha!
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    වේස තට්ටයා, මූව ඇහේ ඉඳලා පට්ට ගහන්න ඕනේ හරිනම්. සෝම හාමුදුරුවෝ විකුණලා පාර්ලිමේන්තු ඇවිල්ලා කරන්න පුළුවන් වේසා වැඩ ඔක්කොම කලා 🤮🤮🤮. Narendrasinghe Maha Radun රාජපස්ස නිඛායේ අන්තගාමී බහුජ්ජය ට රිදිලා™ 🥴 :ROFLMAO: 🤌
    අයෙත් කියපන් බලන්න
     

    Similar threads