රතන හිමි පන්සලෙන් පලා යයි....Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    :o:o:o

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයෙන් අතුරුදන් වී ඇති බව දායකයන් කියති.

    දින හතරකට පමණ පෙර සිට රතන හිමියන් රාජගිරිය සදහම් සෙවන විහාරස්ථානයේ වැඩ වාසය නොකරන බව එහි දායකයන් පවසති.

    අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්ව මත රතන හිමියන් පන්සලෙන් අතුරුදන්ව සිටියි.

    පොලිසිය ද උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින දෙකක් විහාරස්ථානයට ගිය ද උන්වහන්සේ එහි නො සිටියහ.

    අපේ ජනබල පක්ෂය ලේකම් විදිනිගම විමලතිස්ස හිමියන් විසින් හිමියන් පැහැර ගෙන යන ලද්දේ රතන හිමි බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

    මේ අතර සැගවී සිටින විමලතිස්ස හිමියන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයට රතන හිමියන් නම් කරන ලෙසයි.

    -lankacnews-

    තූ නොදකින් මෙහෙමත් චීවරධාරියෝ..රතනට මනාපේ ගහපු උන්ට දැන් අත් කාපාගන්නයි හිතිලා තියෙන්නේ ...:mad::mad::mad:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන්ට පිස්සු.සිවුරු දාගෙන පෙරේතකම් කරන සක්කිලි..ඔය රාජපස්සට ගෑවුන ඵකෙක්වවත් හොඳ මාර්ගෙට ගිහින් නැහැ..ඉර හඳ උලා කාපු පල් හොරු වෙනවා මිසක්.
     
    • Like
    Reactions: hasithayad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රතන හාමුදුරුවෝ ෆැසිස්ට් වාදීන් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. 2004 සුනාමිය ආපුවෙලේ අමාරුවේ වැටිලා හිටිය මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ රථන හාමුදුරුවෝ.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Smartm

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මුන්ට පිස්සු.සිවුරු දාගෙන පෙරේතකම් කරන සක්කිලි..ඔය රාජපස්සට ගෑවුන ඵකෙක්වවත් හොඳ මාර්ගෙට ගිහින් නැහැ..ඉර හඳ උලා කාපු පල් හොරු වෙනවා මිසක්.
    :yes:
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,086
    113
    Mother Earth
    ඔය රතන පොන්න පකය හින්ද තමයි ඕක්කොම. අර ඥාණසාර හාමුදුරුවන්ට දෙන්නෙ නැතුව කැරි වැඩ කර කර ඉන්න තමයි දන්නෙ. කරපු ලබ්බකුත් නෑ. ගොන් හරකා.
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    :o:o:o

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයෙන් අතුරුදන් වී ඇති බව දායකයන් කියති.

    දින හතරකට පමණ පෙර සිට රතන හිමියන් රාජගිරිය සදහම් සෙවන විහාරස්ථානයේ වැඩ වාසය නොකරන බව එහි දායකයන් පවසති.

    අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්ව මත රතන හිමියන් පන්සලෙන් අතුරුදන්ව සිටියි.

    පොලිසිය ද උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින දෙකක් විහාරස්ථානයට ගිය ද උන්වහන්සේ එහි නො සිටියහ.

    අපේ ජනබල පක්ෂය ලේකම් විදිනිගම විමලතිස්ස හිමියන් විසින් හිමියන් පැහැර ගෙන යන ලද්දේ රතන හිමි බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

    මේ අතර සැගවී සිටින විමලතිස්ස හිමියන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයට රතන හිමියන් නම් කරන ලෙසයි.

    -lankacnews-

    තූ නොදකින් මෙහෙමත් චීවරධාරියෝ..රතනට මනාපේ ගහපු උන්ට දැන් අත් කාපාගන්නයි හිතිලා තියෙන්නේ ...:mad::mad::mad:
    Rathanage siura galawala, ata deken ellala denna one.
    Thanhawa thiyenne pakayage. Okata mahana kame inna denna honda nee
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඔය රතන නිසා තමයි ජානසාර හිමිටා පාලිමන්ට් යන්න විදිඅයක් නැත්තේ.. ශිට් රතන ඩීල්ඥා
    ඤාණසාර හාමුදුරුවෝ එන එක වලක්වන්න ලොකු game එකක් යනවා ඇති.

    අපි හිතුවට වඩා case එක දරුණු ඇති බං. මොකද ඥාණසාර හාමුදුරුවෝ කොයි පක්ෂෙ හිටියත් එයාගෙ target එකට එයා කතා කරනවා. මහින්ද ද මොකා ද අදාළ ම නෑ.
    ඒක ලොකුවට නවත්තන්න හදන කවුරු හරි ඔය රතනයා එක්ක සෙට් වෙලා තනිකර game එකක් ගහන්නේ. මහින්ද ගෙ පැත්තේ උං වෙන්නත් පුළුවන් හම්බයන් ගෙ පැත්තේ උං වෙන්නත් පුළුවන්.

    මොකද දැන් මහින්දට plug වෙන්න මුස්ලිම් උනුත් බලං ඉන්නෙ. එහෙම උනහම ඥාණසාර හාමුදුරුවෝ ඉන්න කොට කෑ ගහනවා නිසා එන එක නවත්තන්න යනවද දන්නෙත් නෑ රතනයා සෙට් කරගෙන deal දාලා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    lanka c news :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    ඔය රතන නිසා තමයි ජානසාර හිමිටා පාලිමන්ට් යන්න විදිඅයක් නැත්තේ.. ශිට් රතන ඩීල්

    Dan case eka iwara wegena enne machan.
    Hora lekam MAKO ta diurum prakashayak dila eya dipu letter eka cancel wenna.
    Dan thiyenne Kodiye aluth lekam parliament gihin asvela Gnanasara hamuduruwon ta denna asane.

    Ekata hamoma kamathi kodiye karaka sabawath.
    Dan balaporoththuwak thiya ganna puluwan.

    http://www.colombotoday.com/ape-jana-bala-pakshaya-2020-8-24-10-45-am/
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    lanka c news :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    Dan case eka iwara wegena enne machan.
    Hora lekam MAKO ta diurum prakashayak dila eya dipu letter eka cancel wenna.
    Dan thiyenne Kodiye aluth lekam parliament gihin asvela Gnanasara hamuduruwon ta denna asane.

    Ekata hamoma kamathi kodiye karaka sabawath.
    Dan balaporoththuwak thiya ganna puluwan.

    http://www.colombotoday.com/ape-jana-bala-pakshaya-2020-8-24-10-45-am/
    That’s good. It seems an organised mud slinging campaign is going on against Buddhist monks.