රතන හිමි පන්සලෙන් පලා යයි....Breaking News

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :o:o:o

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයෙන් අතුරුදන් වී ඇති බව දායකයන් කියති.

    දින හතරකට පමණ පෙර සිට රතන හිමියන් රාජගිරිය සදහම් සෙවන විහාරස්ථානයේ වැඩ වාසය නොකරන බව එහි දායකයන් පවසති.

    අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්ව මත රතන හිමියන් පන්සලෙන් අතුරුදන්ව සිටියි.

    පොලිසිය ද උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින දෙකක් විහාරස්ථානයට ගිය ද උන්වහන්සේ එහි නො සිටියහ.

    අපේ ජනබල පක්ෂය ලේකම් විදිනිගම විමලතිස්ස හිමියන් විසින් හිමියන් පැහැර ගෙන යන ලද්දේ රතන හිමි බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

    මේ අතර සැගවී සිටින විමලතිස්ස හිමියන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයට රතන හිමියන් නම් කරන ලෙසයි.

    -lankacnews-

    තූ නොදකින් මෙහෙමත් චීවරධාරියෝ..රතනට මනාපේ ගහපු උන්ට දැන් අත් කාපාගන්නයි හිතිලා තියෙන්නේ ...:mad::mad::mad:


    ai okage genith bucket ekak adala muwa gahala pannalada
     
    • Dislike
    Reactions: castellain