රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට Breaking News

    ඒ කියන්නේ සිoහලයත් දොට්ට..2015 පර්සි මහින්දගේ පවුල්වාදය කරලියට...

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ.

    නමුත් පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ.

    දේශපාලඥයින්ගේ පිරුවටයක් වීමට සූදානම් නැති බව ද කී උන්වහන්සේ තවත් බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද කියා සිටියහ.

    කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පලකරන ලදී.

    ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ.

    පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ තව දුරටත් සඳහන් කළහ.

    මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අතුරලියේ රතන හිමියන්ට මෙවර මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අහිමිව ඇති බවත් ජාතික ලයිස්තුවට හෝ යෝජනා කර නැති බවත්ය.

    සිoහලුනි අවදිවව්....පොහොට්ටුව පරාද කරව්.....

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    සයින්දමර්දු වලට නගර සභාවක් දුන්න වෙලාවෙදි රතන හාමුදුරුවො පේන්න වත් ආවේ නෑ, හැබැයි ඇතුලෙ ඉඳන් ගේම ගහලා ඒක නැවැත්තුවට පස්සෙ තමයි එලියට ඇවිත් ඒ ගැන කතා කරේ.

    රතන හාමුදුරුවො ලේසියෙන් ලොකු ප්‍රශ්ණයක් ගැන එලියෙ කතා කරන්නෙ නෑ. තමන්ට පුළුවන් උපරිමය ඇතුලෙ කරලා, කියන දේ අහන්නෙම නැත්නම් හාමුදුරුවන්ට කරන්න දෙයක් ඉතිරිවෙලාත් නැත්නම් බැරිම උනොත් තමයි එලියට ඇවිත් කතා කරන්නෙ. මිනිස්සුන්ව දැනුවත් කරලා සමාජ විරෝධයක් ඇති කරවලා ඒ ප්‍රෙශර් එක හරහා ආයිත් ඇටෑක් කරන්න යන්නෙ.
     
    සුුවිස් කෙල්ල මරපු ජූඩ් ජයමහ පඹ සිරාට කියල රිලීස් කර ගත්තෙ ඔය තියරියටම තමයි. උඔ හරි බං.
     
    • Like
    Reactions: netlife007

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    pohottuwe wedak nisa, nagara sabawa deepu welawe ekek sadda naha ( wimal , gommanpila, athana methane rathana, gnasara )

    Gnasara hamuduro kiuwe dunna eka hodai kiyala
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    සයින්දමර්දු වලට නගර සභාවක් දුන්න වෙලාවෙදි රතන හාමුදුරුවො පේන්න වත් ආවේ නෑ, හැබැයි ඇතුලෙ ඉඳන් ගේම ගහලා ඒක නැවැත්තුවට පස්සෙ තමයි එලියට ඇවිත් ඒ ගැන කතා කරේ.

    රතන හාමුදුරුවො ලේසියෙන් ලොකු ප්‍රශ්ණයක් ගැන එලියෙ කතා කරන්නෙ නෑ. තමන්ට පුළුවන් උපරිමය ඇතුලෙ කරලා, කියන දේ අහන්නෙම නැත්නම් හාමුදුරුවන්ට කරන්න දෙයක් ඉතිරිවෙලාත් නැත්නම් බැරිම උනොත් තමයි එලියට ඇවිත් කතා කරන්නෙ. මිනිස්සුන්ව දැනුවත් කරලා සමාජ විරෝධයක් ඇති කරවලා ඒ ප්‍රෙශර් එක හරහා ආයිත් ඇටෑක් කරන්න යන්නෙ.

    :lol:ඒකද බං උඹ ගිය මාස ටිකේ රතනට බැන බැන හිටියේ..දැන් රතනව හොඳ උනාද?:rofl:
     
    • Like
    Reactions: netlife007

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    සුුවිස් කෙල්ල මරපු ජූඩ් ජයමහ පඹ සිරාට කියල රිලීස් කර ගත්තෙ ඔය තියරියටම තමයි. උඔ හරි බං.
    මටත් රතන හාමුදුරුවෝ එපා උනේ ඔය සීන් එකයි
    අර අරුන්ට විස්වාසභන්ගයක් ගේන්ඩ හදපු වෙලාවේ පිස්සුවෙන් වගේ උපවාසයක් කරේ,
    නැත්තම් හරියටම චන්දෙ දෙන්නේ කවුද කියලා බලා ගන්ඩ තිබ්බා

    එදා එතන,අද මෙතන,හෙට අතන, මම රතන
     
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:ඒකද බං උඹ ගිය මාස ටිකේ රතනට බැන බැන හිටියේ..දැන් රතනව හොඳ උනාද?:rofl:

    ඒක ඇත්ත රුචිරය මීට මාසකට කලින් පලු යන්ඩ බැන්න දැන් හොද කියනව..:yes::yes:

    ඔතන තියෙන ඇත්තම ප්‍රශ්නෙ නාමයෝජනා ගැටලුව..සියලුම නිකායන්වල මහ නායක හාමුදුරුවරු සියලුම දේශපාලන පක්වලින් සහ විශේශයෙන් මහින්ද අගමැතිතුමාගෙන් ඉල්ලුව භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා දෙන්ඩ එපා කියල..ඒ අවවාදය පිලිගෙන නාමයෝජනා නොදීම නිසා පොඩි පොඩි සිත් අමනාපකම් ඇති වෙනව ඒව සාමන්ය දේවල්..
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සයින්දමර්දු වලට නගර සභාවක් දුන්න වෙලාවෙදි රතන හාමුදුරුවො පේන්න වත් ආවේ නෑ, හැබැයි ඇතුලෙ ඉඳන් ගේම ගහලා ඒක නැවැත්තුවට පස්සෙ තමයි එලියට ඇවිත් ඒ ගැන කතා කරේ.

    රතන හාමුදුරුවො ලේසියෙන් ලොකු ප්‍රශ්ණයක් ගැන එලියෙ කතා කරන්නෙ නෑ. තමන්ට පුළුවන් උපරිමය ඇතුලෙ කරලා, කියන දේ අහන්නෙම නැත්නම් හාමුදුරුවන්ට කරන්න දෙයක් ඉතිරිවෙලාත් නැත්නම් බැරිම උනොත් තමයි එලියට ඇවිත් කතා කරන්නෙ. මිනිස්සුන්ව දැනුවත් කරලා සමාජ විරෝධයක් ඇති කරවලා ඒ ප්‍රෙශර් එක හරහා ආයිත් ඇටෑක් කරන්න යන්නෙ.

    Sarcasm :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට"

    රතන හිමි පොහොට්ටු සාමාජිකයෙක් නෙවෙයි. එ.ජා.ප. ජාතික ලයිස්තු මන්ත්‍රී හාමුදුරු කෙනෙක්, පිංසිරි ස'ගෙ පරණ කතාටික අහන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.. එතකොට. මාතෘකාව දැක්ක ගමන් copy & paste කලාට අතීත කතාව දන්නෙ නෑ වගේ... මේ නූල, ඡන්ද කඩන්න ගත්ත අසාර්ථක උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ.

    Capture.jpg
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඕකුන් කොන්දක් පණ තියන උන් නෙවෙයි නේ....මේ පාර උන් දෙන්නා කොහොමත් වැලේ වල් නැතුව ඉන්නේ

    ගල් කට්ටයෝ ඔකුන් දෙන්නා. දෙන්නගෙම ජාමෙ බේරගන්න පිටපතකට අනුව දෙකඩ වුනා. ගෝඨා ත්‍රෙන්ඩ් එක + මුන්ගෙ සමීක්ෂණ අනුව මුන් දැනගත්තා රෙද්ද විතරක් නෙවෙයි ලන්කට් එකත් ගැලවෙනවා කියලා. දෙන්නම කිච නොවී ඉන්නනම් කරන්න ඕන දෙකඩ වෙලාවගේ ඡන්ද දායකයට පෙන්නන එක. එතකොට පරාද වුනාම ඕනතරම් කියන්න හේතු තියනවා. දෙන්නටම ප්‍රතික්ෂේප නොවී දේශපාලනයේ ඉන්න පුළුවන් වෙනවා. ඊලඟ වතාවෙ ඒකම පෙන්නලා පූට්ටුව ගහනවා. පාක්ෂිකයෝ ඇන්දෙනවා උන් වැඦඹෙනවා....

    "පුත දීඝායු.. දුර බලන්න... ලඟ නොබලන්න".....
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :lol::P