කව්රු උනත් මම නම් මුස්ලිම් හා සිංහල අන්තවාදයට විරුද්දයි , ජාතිය අගමැ ගැන කැක්කුම කොච්චර ලොකු උනත් වැඩක් නැ , මොලයක් කියල තියන ඒවා වැඩ කරන්නේ නැත්තම්, ප්‍රසන ඇති වන විදිහ බලල එහෙම ප්‍රසන ඇති නොවෙන විදිහට ප්රයෝකිග විසදුමකට යාමයි ඔය කාට කටත් හොද ,ඔය ගහල එලවන්ද ඕනි , අපේ රට මේක කියල මැරෙන්ඩ යන අය, කොටි සන්විදනේ පෝෂණය උනේ ජතිවදෙන් කියල හොදට මතක තියාගන්ඩ ඕනි ,
ඒ දවස්වලත් මේ දැන් වගේම දෙමල සිංහල වෛරයක් දළුදගෙන එන මොහොතකයි ලංකාවේ යුද හමුදාවේ 12 දෙනෙක් ප්රබකරන්ලා මැරුවේ , ඒ මොහොතට නීතියෙන් නැතුව නිතිය අතට අරන් අවනිතියෙන් ජතිවදෙන් පිළිතුරු දෙන්ඩ ලංකාවේ මේ වගේ ජාති ආලෙන් උන්න අය උත්සහ කරපු එකයි කොටි සන්විදනෙට , ප්‍රබකරන්ට වටේ දෙමල මිනිස්සු එකතු වෙන්ඩ ප්‍රදානම හේතුව උනේ, , එට පස්සේ ටික කාලෙකින් පර දෙමලු මේක අපේ රට කියාගෙන ඔය ජාති ආලෙන් මිනීමර ගත්ත කට්ටියම කියන්ඩ පටන් ගත්ත අපිට දෙමල අයත් එක්ක ප්‍රස්නයක් නැ , කොටි සන්විදනේ එක්කයි ප්‍රස්නේ තියෙන්නේ කියල,, ඔය පරණ අයටනම් මේවා මතකත් ඇති , හිතල බලන්ඩ දෙමල අය ලංකාවෙන් තුරන් උනාද ? ප්‍රස්නයක් විසදුනද ? යුද්දයක් කරන්ඩ උන , යුද්දේ දිනුම් , එත් විනාස ගොඩක් කරගෙන , ඒ විනාස වලට ඔය එදා ජාති ආලෙන් කැගහපු එකෙක්වත් වගකිව්වද ? උන් සහ උන්ගේ ජාති ආලෙන් විනාසයක් ඉතුරු කරලා ගියා ,
ජාති ආලය හොද නැ කියනවා නෙවෙයි , ජාති ආලයයි වෛරයයි නැතුව ජාති අලයි මොළයයි පාවිච්චි කරන්ඩ පුලුවන්නම් හොද හෙට දවසක් උබලගේ දරුවන්ටත් ඉතුරු කරලා යන්ද පුළුවන් වේවි , ප්‍රයෝගිකව ගන්ඩ පුළුවන් විසදුම් වලට , නීති සංශෝදන ,දර්මය ප්‍රචාරය කිරීම් වගේ කටයුතු වලට ඔය ජාති ආලය යොදවන්ද පුලුවන්නම් , ප්‍රසන වලට යම් විසදුමක් වේවි , නැතුව මිනීමරු මානසිකත්වයෙන් වෛරයෙන් ප්‍රසන දිහා බලාගෙන තීරණ ගන්ඩ ගියොත් විනසයක්ම වේවි ,
රත්තරන් ගැනනම් කියන්ඩ දන්නේ නැ,ඔය හොද නරක කගේ ඇතුලෙත් හොද මිනිහෙක් ඉන්නවා ,කාටවත් අපහස නොකරනවානම් තමයි ගොඩක් හොද