Mcn Rattaran, uba inne Russia nevei neda ? uba boru neda kiwwe ?
matanam hitenne uba inne Russia nevei kiyala.
ubawa meke inna un wishwasa karanawa, uba unta pacha kelinawa Russia innawa kiyala. ehema karanna epa bn.
රත්තරං;13519507 said:වැඩට ගිහින් ආවහම යාලුවෙක්ගේ PM එකකට මෙතෙන්ට ආවේ.. සිරාවටම මට උබලා ගැන ආඩම්බර හිතුනා කොල්ලනේ.. මම උබලා ඔක්කොම එක්ක හැමදාටම ඉන්නවා.. මම දවසකට PM 10කට විතර රිප්ලයි කරනවා. වෙලාවකට කරදරයි. ඒත් කරනවා. ඒත් ඒ ගැන , අද මට මම මහන්සි වෙලා උබලගේ වාහන කෑල්ලක් ගැන හරි හෙව්ව එක ගැන ආඩම්බර හිතුනා.. සිංහල කොල්ලෝ කවදාවත් තනි වෙන්නේ නෑ... ඔනේ දෙයක් කියපල්ලා.... උබලා මට ලොකූ හයියක්
තෙරුවන් සරණයි!!!
![]()
![]()
![]()
Rattaran apita api Rattaran ta![]()

Ko rattaran giyada ?
Mcn Rattaran, uba inne Russia nevei neda ? uba boru neda kiwwe ?
matanam hitenne uba inne Russia nevei kiyala.
ubawa meke inna un wishwasa karanawa, uba unta pacha kelinawa Russia innawa kiyala. ehema karanna epa bn.
සමහරක් කරුනු ඇත්ත මමත් රත්තරංගෙ සමහරක් දෙවල් වලට විරුද්දයි සමහරක් එවාට එකගයි
හැම මිනිහෙක් තුලම හොද මනුස්සයෙක් හා නරක මනුස්සයෙක් ඉන්නවා එක මටත් එකයි රත්තරන් ටත් එකයි
මට කියන්න තියෙන්නෙ රත්තරං ට ඔය ආගමකට අපහාස කරන එක නවත්වලා එ වෙලාවෙ සිංහලයා වෙනුවෙන් යමක් කරපන් ආගමකට අපහාස කරා කියලා සිංහලයාට හොදක් වෙන්නෙ නැහැ නෙ උබලා ආගම්වලට අපහාස කිරිමෙන් වෙන්නෙ අපෙ ආගමටත් අනිත් උන් අපහාස කරන එකයි එක නවත්වන්න හොදම් දෙ උබලා අපහාස නොකර ඉන්න එක ඔවා දකිනකොට අපිට දුකයි(අපෙ ආගමට අපහාස කරන එක)
එලකිරියෙ ආගම් වලි වලට මුලිකම අය දැන්වත් නවත්තපල්ලා කෙල ගන්න එක
පසු :රෙප් කැපුවාට ප්රශ්නයක් නැහැ

රත්තරං;13520530 said:ඔව් බන් නාන්න ගියා..නාලා කාලා ආවා
උබට මොකද බන් වෙලා තියෙන්නේ???? උබට මම කියන්න ඔනේ ටික කිව්වා මචන් උබේ අරමුන මම දන්නේ නෑ.. ඔනේ දෙයක් හිතාගන්න
සමහරක් කරුනු ඇත්ත මමත් රත්තරංගෙ සමහරක් දෙවල් වලට විරුද්දයි සමහරක් එවාට එකගයි
හැම මිනිහෙක් තුලම හොද මනුස්සයෙක් හා නරක මනුස්සයෙක් ඉන්නවා එක මටත් එකයි රත්තරන් ටත් එකයි
මට කියන්න තියෙන්නෙ රත්තරං ට ඔය ආගමකට අපහාස කරන එක නවත්වලා එ වෙලාවෙ සිංහලයා වෙනුවෙන් යමක් කරපන් ආගමකට අපහාස කරා කියලා සිංහලයාට හොදක් වෙන්නෙ නැහැ නෙ උබලා ආගම්වලට අපහාස කිරිමෙන් වෙන්නෙ අපෙ ආගමටත් අනිත් උන් අපහාස කරන එකයි එක නවත්වන්න හොදම් දෙ උබලා අපහාස නොකර ඉන්න එක ඔවා දකිනකොට අපිට දුකයි(අපෙ ආගමට අපහාස කරන එක)
එලකිරියෙ ආගම් වලි වලට මුලිකම අය දැන්වත් නවත්තපල්ලා කෙල ගන්න එක
පසු :රෙප් කැපුවාට ප්රශ්නයක් නැහැ
hari hari, uba kohe hitiyat hodin hitapan. gayankuwait kiyana katawe attak tiyenawa.
රත්තරන් දැන් නාකි ඇති නේද හැමතැනම අවුරුදු ගණන් වැඩ කරලා තියෙන්නේරත්තරං;13519960 said:මොකක්ද බන් අහන්නේ?
මේ කතා දෙක් ගැන රන්දීර් කියන්නේ. අර UAE කතාව වෙනම බයිලයක් බන්. මුල ඉදලා කියවපන්
රශියන් එයාර් ෆෝර්ස් එකේ අවුට්සෝර්ස් කොහොමද බන් අරාබි රටක/හෝ වෙනයම් තූත්තුකුඩියක ඉදන් කරන්නේ??? මම දැන් ඉන්නේ රශියා බන්.. අයියූයූයූයූයූ... මුන්ට පැහැදිලි කරලම මානසික වැටිලා දනිස් තුවාල වෙනවා බන්....
දැන් අව්රුදු 2කටත් වැඩී මේ රටේ.. මේ ප්රොජෙක්ට් එකේ... ඒ අතර දැන් සෑහෙන වතාවක් ඇවිත් ගියා. කොහොමත් මාස 5න් 5ට විතර එනවා යනවා

රත්තරංගේ වැඩ වලින් වෙන්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු පවා ජිහාඩ් සටන් කාමින් වෙන එකයි
රත්තරන් දැන් නාකි ඇති නේද හැමතැනම අවුරුදු ගණන් වැඩ කරලා තියෙන්නේ![]()
Mcn Rattaran, uba inne Russia nevei neda ? uba boru neda kiwwe ?
matanam hitenne uba inne Russia nevei kiyala.
ubawa meke inna un wishwasa karanawa, uba unta pacha kelinawa Russia innawa kiyala. ehema karanna epa bn.
menna me website ekata visit ekak daanna rattaran uba kamati nam,
http://seobunny.de/
etakota okkoma clear wenawa.

අහිංසක මුස්ලිම් මිනිස්සු පවා ජිහාඩ් සටන් කාමින් වෙන එකයි

That's a joke right?