රත්තරං කිච වෙයි.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රත්තරන් කියන්නෙ අර ස්වර්ණවාහිනියෙ තොවිල් කරන කෙනාද? :eek:
    ඔව් ඒ පොරටත් රත්තරං කියනවා.

    තොවිලය නටන එකා නම් ප්‍රසිද්ධ අවුරුදු 14 ක ලමයෙක් දූෂණය කරාට. එකා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    පොර බය උනා බන් watch එක ඉස්සුවා කියලා, ඕකට තමා කියන්නෙ ගිනි පෙලෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එලියටත් බයයි කියලා
    වොච් එක නෙමෙයි. ඤානාක්ක දුන්න වශී බෝලේ :ROFLMAO:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113


    අම්මෝ සතුට වැඩි කමට රිට්ස් බෝතලෙන් භාගයකට වඩා බයිට් නැතුවම ගැහුවා.

    රජාගෙ‌ අතින් අල්ලන්න රත්තරං මොකෙක්ද යකුනෙ. නිකමට හිතපං උඩම ඇවරියෙ ඉදන් පුකදෙන උන් මෙහෙම කිච වෙනවා නම් ශෝෂල් මීඩියා වල නක දී පුසින උන් රජාගෙ‌ පුක් ගැට්ට දිවෙන් සුද්ද කරනවා ඇත්තෙ.

    කාට කාටත් කියන්නෙ කුලී වැඩ කරපල්ලා මීට නම්බුයි.

    ලින්ක්

    aulak naha wahallune............
    nadda @erozan
     
    ඔව් ඒ පොරටත් රත්තරං කියනවා.

    තොවිලය නටන එකා නම් ප්‍රසිද්ධ අවුරුදු 14 ක ලමයෙක් දූෂණය කරාට. එකා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.
    ආ මම හිතුවෙ එයා කියලා. මට මතකයි පොඩි කාලෙ පන්සලකට ගියා එයාගෙ තොවිලයක් තිබුනා වීදුරු කටු වල යන ඒවයි පොල් බිදින ඒවයි එක එක ඒවා..
     
    • Like
    Reactions: U-tag

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    gbDlI7.gif
     
    • Haha
    Reactions: Any.key

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ලොක්කා බයවෙන්නැති අතේ බ්‍රේස්ලට් එකට වැඩේ දෙයි කියලා.. :rofl::rofl:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    බලපන් මූන දිහා මහරජාගේ. බනිනව අරුට මෝඩ යකෙක් කිය කියා...
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රජාගෙ‌ අතින් අල්ලන්න රත්තරං මොකෙක්ද යකුනෙ. නිකමට හිතපං උඩම ඇවරියෙ ඉදන් පුකදෙන උන් මෙහෙම කිච වෙනවා නම් ශෝෂල් මීඩියා වල නක දී පුසින උන් රජාගෙ‌ පුක් ගැට්ට දිවෙන් සුද්ද කරනවා ඇත්තෙ.

    කාට කාටත් කියන්නෙ කුලී වැඩ කරපල්ලා මීට නම්බුයි.
    :yes: :yes:


    මයිනා බය උනා අරූ අතේ තියන රත්තරන් ටිකට විදින්න යන්නේ කියලා. 🤭
    :lol::lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔයිට වඩා හොදයි මහින්දගේ පයිය ඇල්ලුවනම්
    ඒක අල්ලන්නෙ අපේ කාබනික රාබු බයියා... ඌ තියන් ඉන්නෙ ඒකටමයි :P:P:P

    අත වනනව ද ඒ නැත්නම් අත වෙවුලනව ද :frown::frown::frown:
    ------ Post added on Feb 10, 2022 at 1:28 PM
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    රත්තරන්ගේ රස්සාව මොකද්ද කියල කාටත් වඩා හොදට මයින දන්නවනේ. පරිස්සම් වෙන එකේ වැරද්දක් කියන්න බෑ.
    mama porawa dana pora politices karanath kalin....loka hora..
     
    • Haha
    Reactions: Tyrion Lannister