රත්තරං ගෙ ඩුබායි වැඩේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    මම හිතුවේ රත්තරං, පෙරුමා පොක්ක, අර කොටිකාවත්තේ ඩයල් එක මට නම මතක නැහැ ඒ සේරම @Gingy කියලා.
    තාමත් එහෙම වෙන්න ඉඩක් තියෙනවා :D රත්තරං පොක්ක නම් ඉතින් ෆේස්බුක් එකේ සෝස පාට චූවක් හුරතල් කරන එකනෙ කරන්නෙ, මෙව්වෑ එන්නෙ නෑ
     
    • Like
    Reactions: MR.YOLO

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    තාමත් එහෙම වෙන්න ඉඩක් තියෙනවා :D රත්තරං පොක්ක නම් ඉතින් ෆේස්බුක් එකේ සෝස පාට චූවක් හුරතල් කරන එකනෙ කරන්නෙ, මෙව්වෑ එන්නෙ නෑ
    Rosa chuu doc da
     
    • Like
    Reactions: MR.YOLO

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    me hutta try karanne danuma bednawata wadiya uta kiyala business reg karawaganna kaluwo tikak hoyaganna eka
    90% එවුන් කරන්නෙ ඕක තමයි. වටේ යවලා යවලා ඌව වන්දනා කරන තත්වයට පත් කරගන්නවා. ඊටපස්සෙ සාක්කුවට බහිනවා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,859
    4,242
    113
    ඔය පකය එක්ක පෞද්ගලික තරහක් නෑ ඒ උනාට පේන්න බෑ ඕකව, හෙන අජූත් vibe එකක් එන්නෙ ඕකගෙ මූන දැක්කත්
    same here mithura..
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැක්කට ශෙයා කලේ, මොනව උනත්
    tenor.gif
     
    • Haha
    Reactions: OnDaRock and Gingy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපිනම් රත්‍රන් කියන්නේ අපේ රෝහිත ඇමතිතුමාට
    ඩුබායි එකේ ඉන්න රත්‍රන් කව්ද බං ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    නාන දායක සභාව සැරටම monetize කරනවා

    CC @හෙළයෙක්
    බල්ලන්ට වගේ බැනුම් අහන ගමන් තමා ඔය වැදගෙන ඉන්නේ. 🙂
    ජෙප්පෙක් නම් රස්සාවට ගන්නේ නෑ කියපු උන් දැන් අනුරට කතා කරන්නලු :rofl:
    පොරව දැන් අනුරගේ උපදේශකයා කරගනී. සතියකට මොකක් හරි දානවා අනුරට කියන්න කියල.
     
    • Like
    Reactions: Gunther

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිරා ඌට බැන්නට දායක චූන් කියල සහ ඒක මොනටයිස් කිරීම ගැන හැට්ස් ඕෆ!
    ඌ හැසිරෙන්නේ දැන් ඌට ඕනි විදියට නෙමේ, දායකයන්ට ඕනි විදියට.

    ඕක තමයි ගොඩක් උන්ට වෙන ලදේ ලප කොටාගේ ඉදං.

    අන්න බලන්න රනිල් හාමු. ලෝකේ පෙරලුනත් මිනිහගේ ආතල් එකේ මිනිහා ඉන්නවා. අනික් උන්ට ඕනි විදියට වෙනස් වෙන්නේ නැහැ.

    දැන් ජුන්ඩා මහත්තය දානේ බාර ගත්තේ නැද්ද අද?

    අද නං බිස්නස් නෑ යපිලට.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ම්ම්ම් ෆේස්බුක් ආවට පස්සෙ බුවා නාන්න පටන් ගත්ත, මෝඩ කෑලි ෆෝම් කර කර, මෙලෝ රහක් නැති මී හරක් ෆෑන්බේස් එකක් හදාගත්ත... මිනිහෙක්ට සල්ලි ඇති තරම් ලැබුනම කරන්න දේවල් නැති වෙනව, පට්ට බෝරිං වෙනව, එහෙම උනාම තමා සෝශල් පවර් එකක් ඕන වෙන්නෙ, දායක සභා එහෙම ඕන වෙන්නෙ එතකොට, පොඩි පොඩි කෑලි, ඇන්ටල එහෙම එහෙම ඉන්බොක්ස් එද්දි ආයෙත් කික් එක එනව, අර බෝරිං සීන් එක නැතුව යනව, මට හිතෙන්නෙ ඌ දැන් ඉන්නෙ අන්න ඒ අවධියේ...
    ඌට රත්තරං කියල එෆ්බී කමෙන්ට් දාන උන් බ්ලොක් කරනව :p

    හැබැයි උගෙන් සමහර දේවල් මම ඉගෙනගෙන තියෙනව, ඒකත් කියන්නෙපැයි... :yes:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,448
    6,019
    113
    adeehh :(
    pora hoda kolla issara.

    simple wunama hari lesi bn , life ekae wadi wadiyen achievement complete karagaddi

    mu complex wela dan,
     
    • Like
    Reactions: GobbaSira

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    රත්තරංගේ මටනං පෙන පහත් වැඩක් තමයි අනිත් අයව පහත් කරලා කතා කරන එක. තමයි තමයිනූරා කියලා පෙන්නන එක.
    අර qwid thread එකේදි එක හොඳටම පෙනුනා
     
    Last edited: