තව ටික දවසකින් ඕවා නිකන් පාරේ අයිනේ අත්හැරලා දාලා ගන්න පුළුවන් වෙන්නත් බැරි නෑ....
.
.
.
.
.
.
.
ඊයේ කිව්වා අද හෙට විතරක් ඩීසල් නෑ කියලා. කව්රුවත් දන්නේ නෑ හෙටින් ඉවර වෙනවා ද කියලා. පෙට්‍රල් නැති උනොත් පෝලිමත් නෑ
කොහොමද ස සහ සගේ අමාත්‍ය මණ්ඩලේ මොලේ..... පෙට්‍රල්, ඩීසල් පොලිමුත් නෑ... වාහන මිල බහිනවා සට සට ගාලා