රත්තරං විකුණන්න මිනිස්සු පොරකනවලු නේද..🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    යාළුවෙක් කිව්වේ..වෙන රටවල් වලත් ඵහෙමලු..රත්තරං තියෙන අයට හොඳ කලක්..😍
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    wm16tF3.jpeg


    මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

    ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

    මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    • Love
    Reactions: baba-chuti

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    විකුනන්න නම් එපා...දැන් 3800usd වගේ එක 6000usd යනවා ලු.

    මම නම් විකුනන්නේ ඊට වඩා හොඳ අයෝජනයක්, ඉඩමක් වගේ දෙයක් ලයින් වුනොත් විතරයි
     
    • Like
    Reactions: ChoronaSottiya