රත්තරං දැන් facebook එකේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං දැන් facebook එකේ

    මේ පේජ් එක වාහන/ බයික් ගැනයි...බය නැතුව ලයික් කරන්න


    https://www.facebook.com/pages/රත්තරං/1422377697985933


    ඔන්න කොල්ලනේ අලුත් වැඩක් පටන් ගත්තා. මේකේ අරමුන තමා එලකිරි එකට තවත් ඇක්ටිව් මෙම්බර්ස්ලා ගෙන්න ගන්න එක සහ වාහන උන තියෙන අපි වගේ උන්ට තව තව ආතල් එකක් ගන්න අවස්තාවක් හදාගන්න එක

    සමහර අය නොදන්වාම එලකිරියේ නමවත් නොදා ලිපි හොරකම කරන නිසා ඔන්න අපිම හිතුවා එලකිරියට සේවයක් වෙන විදිහට අපිම ලිපි බුකියේ දාන්න

    මෙන්න එකවුන්ට් එක. කැමැති අය මාව ඇඩ් කරගන්න. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක හයිඩ් කරලා තියෙන්නේ, කව්රුවත් තමන් එලකිරියේ කව්ද කියන එක කාටවත් කියන්න අවශ්යතාවයක් නෑ. කව්රුවත් දැනගන්නෙත් නෑ


    https://www.facebook.com/profile.php?id=100006781688200



    මෙන්න පේජ් එක.. ලයික් එකක් දාලා සහයෝගයක් දෙන්න.. උනු උනු නිව්ස් එලකිරියේ දැම්මට පස්සේ මේකට දානවා. ඔයාලට පුලුවන් කැමති විදිහට ශෙයාර් කරලා යාලුවෝ දැනුවත් කරන ගමන් තව අයට එලකිරියට එන්න පාර පෙන්නන්න

    https://www.facebook.com/pages/රත්තරං/1422377697985933

    facebook.png



    එහෙනම් කට්ටිය සහයෝගයක් දෙන්න, තාම එක ලිපියයි දැම්මේ. මේ ගැන GTටත් එක්ක කතා කරලා GTගෙත් අදහස් අරගෙනයි කරන්නේ
     
    Last edited:
    • Like
    Reactions: lahiru888

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15684400 said:
    like ekak dapanko,,,,,, thawa kattiya genen
    දැම්මා.....ටික දෙනෙකුට invitation පාරකුත් දැම්මා.....:P:P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    වැඩේ නම් ගොඩ :):)

    ඒත් උබ ලගදි දාලා තිබුනා නේද එළකිරි නිසා Girl ට තද වෙලා GT වත් හොයනවා කියලා,

    :angry:ඉතින් බොල දැන් Ek මදිවට Page එකත් Update කරන්න ගියාම උබ වසලා හමාරයි, :lol:

    හදිස්සියෙවත් ඒකට නැට්ටට තද උනොත් උබත් නෑ,Page එකත් නෑ, GT ත් නෑ, අපිට Ek ත් නෑ :P:P

    කෙල්ලෝ කියන්නේ මහා අමුතු ජාතියක් බන් :dull::dull: ඔන්න මම කලින්ම උබව දැනුවත් කළා :rofl::rofl:


    P.S.ඕනෙම නම් ඉතින් උබට හෙල්ප් එකක් දෙන්නම්, මට රත්තරනිගේ No SMS කොරහන්කෝ :rolleyes::rolleyes::rolleyes:::rolleyes: