රත්තරං දැන් facebook එකේ
මේ පේජ් එක වාහන/ බයික් ගැනයි...බය නැතුව ලයික් කරන්න
https://www.facebook.com/pages/රත්තරං/1422377697985933
ඔන්න කොල්ලනේ අලුත් වැඩක් පටන් ගත්තා. මේකේ අරමුන තමා එලකිරි එකට තවත් ඇක්ටිව් මෙම්බර්ස්ලා ගෙන්න ගන්න එක සහ වාහන උන තියෙන අපි වගේ උන්ට තව තව ආතල් එකක් ගන්න අවස්තාවක් හදාගන්න එක
සමහර අය නොදන්වාම එලකිරියේ නමවත් නොදා ලිපි හොරකම කරන නිසා ඔන්න අපිම හිතුවා එලකිරියට සේවයක් වෙන විදිහට අපිම ලිපි බුකියේ දාන්න
මෙන්න එකවුන්ට් එක. කැමැති අය මාව ඇඩ් කරගන්න. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක හයිඩ් කරලා තියෙන්නේ, කව්රුවත් තමන් එලකිරියේ කව්ද කියන එක කාටවත් කියන්න අවශ්‍යතාවයක් නෑ. කව්රුවත් දැනගන්නෙත් නෑ
https://www.facebook.com/profile.php?id=100006781688200
මෙන්න පේජ් එක.. ලයික් එකක් දාලා සහයෝගයක් දෙන්න.. උනු උනු නිව්ස් එලකිරියේ දැම්මට පස්සේ මේකට දානවා. ඔයාලට පුලුවන් කැමති විදිහට ශෙයාර් කරලා යාලුවෝ දැනුවත් කරන ගමන් තව අයට එලකිරියට එන්න පාර පෙන්නන්න

එහෙනම් කට්ටිය සහයෝගයක් දෙන්න, තාම එක ලිපියයි දැම්මේ. මේ ගැන GTටත් එක්ක කතා කරලා GTගෙත් අදහස් අරගෙනයි කරන්නේ

Last edited:

ඉතින් බොල දැන් Ek මදිවට Page එකත් Update කරන්න ගියාම උබ වසලා හමාරයි,