රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සේප්පුවක් තුල නිදියන රත්තරං..
    පහන් වැලක් යට විකුණන රත්තරං...
    ගනං කියන විට මැණිකේ රත්තරං...

    උඩිං ගිහිං බිම වැටුනා රත්තරං.....:shocked:

    බදින දවසෙ මනාලියගෙ ගෙල සරසන්න..
    පවුම් දෙකක් වත් ඕනෑ නම රැකගන්න...
    සාප්පුවේ මහත්වරුනි පින්සිදු වෙන්න....
    කැරට් ඕනෙ නෑ... වටිනා.... මේ මාලය අඩුවට දෙන්න...:sorry:
     

    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0

    සේප්පුවක් තුල නිදියන රත්තරං..
    පහන් වැලක් යට විකුණන රත්තරං...
    ගනං කියන විට මැණිකේ රත්තරං...

    උඩිං ගිහිං බිම වැටුනා රත්තරං.....:shocked:

    බදින දවසෙ මනාලියගෙ ගෙල සරසන්න..
    පවුම් දෙකක් වත් ඕනෑ නම රැකගන්න...
    සාප්පුවේ මහත්වරුනි පින්සිදු වෙන්න....
    කැරට් ඕනෙ නෑ... වටිනා.... මේ මාලය අඩුවට දෙන්න...:sorry:

    moko ban me???
     
    • Like
    Reactions: බණ්ඩා