රත්තරං බඩු

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හැදුම් කුලී නැතුව ගෝල්ඩ් ගන්න පුලුවන් කොහෙන්ද සාමන්‍යයෙන්...පාවිච්චි කරපු සින්න වෙච්ච බඩු වගේ...ගෝල්ඩ් වටිනාකමට විතරක් ගන්න පුලුවන්ද ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගොඩක් ගන්නද? එහෙනං පත්තරේ ඇඩ් එකක් දැම්මා නං හරි උකස් රත්තරං මිලට ගන්නවා කියලා.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගොඩක් ගන්නද? එහෙනං පත්තරේ ඇඩ් එකක් දැම්මා නං හරි උකස් රත්තරං මිලට ගන්නවා කියලා.
    ගොඩල් නෙමෙයි පවුම් 10ක් 15ක් වගේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හදපු ගෝල්ඩ් ගත්තට වැඩැක් නැහැ බන් තියන් ඉදල විකුන්නත් ලොකු ලාබයක් නැහැ. pure ගෝල්ඩ් තමයි ගන්නවනම්. බිස්කට් ලන්කාවේ ගන්න නැද්ද කොහෙද මේ දවස්වල නම්
     
    ඇයි ඒ