රත්තරං බෝලේ අයිතිකාරයා කව්ද | Adidas Golden Ball
ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ,
වටිනාම ක්‍රීඩකයා එහෙම නැත්තං Man of the Seriesට,
ලැබෙන සම්මානේ තමයි මේ රත්තරං බෝලේ සම්මානේ...
තරඟාවලියේ සෙමිෆයිනල් වලදී,
ක්‍රීඩකයින් 10දෙනෙකුගේ නම් මේ සඳහා ප්‍රසිද්ධ කරනවා...
අවසාන මහා තරඟේ ඉවර උනාම,
ෆිෆා තාක්ෂණික අධ්‍යයන කණ්ඩායම (FIFA Technical Study Group),
කව්ද මේ සම්මානේට හිමිකම් කියන්නේ කියලා ප්‍රකාශ කරනවා...
දෙවෙනි සහ තුන්වෙනි ස්තාන දිනාගන්නා ක්‍රීඩකයින් දෙන්නාට,
රිදී බෝලය (Silver Ball) සහ ලෝකඩ බෝලය (Bronze Ball) දෙන්නත්
ෆිෆා අමතක කරන්නේ නැහැ...
අද මේ සම්මානේ ගෙදර ගෙනියන්නේ කව්ද?
ආජන්ටිනාවේ මෙසීද?
ජර්මනියේ මුලර්ද?...
ඔක්කොමකි කියවන්න..
http://sportsadawiya.blogspot.com/2014/07/adidas-golden-ball.html